Special News

ඔස්ට්‍රේලියාව එක්දින තරඟාවලිය ජයගනියි

ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජය වූ ඔස්ට්‍රේලියා කණ්ඩාම එම පරාජයේ වාඩුව ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ඒ තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදි ජය ගැනිමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 212ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව පන්දුවාර 31දී කඩුළු 4ක් පමණක් දැවී එම ජයග්‍රහණය වාර්තා කළේය.

ඇමරිකානු ජනාධිපති මැතිවරණය හා ශ්‍රී ලංකාව

ඇමරිකානු ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මැසයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ප්‍රධාන අපේක්ෂකයන් වශයෙන් හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විටත් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර තිබේ. ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකම මෙම ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා පෙළගැහෙමින් තම මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් කරමින් සිටී. විශේෂයෙන්ම ඇමරිකානු මැතිවරණ ක්‍රමයට අනුව පක්ෂ අභ්‍යන්තරයේ පවත්වන ප්‍රාථමික මැතිවරණයක් හරහා තම අපේක්ෂකයා Read More

ජනවාරියේ අධිවේගී මාර්ග තුනක වැඩ අරඹයි

ලබන වසරේ ජනවාරියේ දී අධිවේගී මාර්ග තුනක වැඩ ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව 2017 ජනවාරි මාසයේදී කොළඹ – මහනුවර අධිවේගී මාර්ගය (2 අදියර) කොළඹ-රත්නපුර අධිවේගී මාර්ගය, කුරුණෑගල – දඹුල්ල, ත්‍රිකුණාමලය-යාපනය අධිවේගී මාර්ගය වැඩ ඇරඹීමට සැලසුම් කර ඇත. මේ අධිවේගී මාර්ග තුනෙන්ම මුළු රටම ආවරණය වන බවද වාර්තා වේ. මේ අතර ත්‍රිකුණාමලය සංවර්ධනය Read More

බෑන් කී මූන් අද දිවයිනට

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. රජයේ ආරාධනාවක් මත දිවයිනට පැමිණෙන බෑන් කී මූන් මහතා දින දෙකක් මෙරට රැඳී  සිටීමට නියමිතය.

ශ්‍රී ලංකා සතු එක්දින ලෝක වාර්තාව එංගලන්තය බිඳ දමයි

එක්දින තරඟ පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් 1996 දී තබා තිබූ ලකුණු 443 ලෝක වාර්තාව බිඳ හෙළීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. පකිස්ථාන කණ්ඩායම සමග දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 3කට ලකුණු 444ක් ලබා ගනිමින් එම වාර්තාව තමන් සතු කර ගැනීමට ඔවුන් Read More

උඩුදුම්බර අනුරාධ ජයරත්නට – යටිනුවර සරත් ඒකනායකට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යටිනුවර ආසන සංවිධායක ලෙස මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා ද උඩුදුම්බර ආසන සංවිධායක ලෙස මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා ද පත් කර තිබේ.

රංගේ බණ්ඩාරට පොලිස් පරික්ෂක ධූරයක් කැබිනට්ටුවෙන්

නිපුනතා සංවර්ධන රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ධුරයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. දේශපාලන හේතූන් මත විවධ ගැටළු වලට මුහුණ දුන් අයට සහන සැළසීමේ කමිටුවට තමා පොලිස් සේවයේ නිරතව සිටියදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බවට පාලිත රංගෙ බණ්ඩාර මහතා ඉදිරිපත්කර තිබුණු අභියාචනයක් සලකා බැලීමෙන් පසු එම කමිටුවේ තිරනයන්ට අනුව එම Read More

සිංගප්පූරුවේ 41කට සිකා වැළඳිලා

සිංගප්පූරුව තුළ දී සිකා වෛරසය පුදගලයන් 41 දෙනකුට සම්ප්‍රේෂණය වී ඇති බව එරට සෞඛ්‍යය අමාත්‍යාංශය තහවුරු කරයි. මෙය බහුල ලෙස වැළැඳී ඇත්තේ විදේශ ඉදිකිරීම් සේවකයියන්ට වන අතර ඔවුන් සියලු දෙනා රටේ එකම කලාපයක් තුළ ජීවත් වන හෝ සේවය කරන අය වෙයි.ඔවුන් කිසිවතඅ සිකා ආසාදිත ප්‍රදේශ වල සංචාරය කළ බවක් වාර්තා නොවන බව අමාත්‍යාංශය පවසයි.මෙසේ සිකා Read More

පාසල් තෙවන වාරය හෙට

රජයේ පාසල් තුන්වෙනි වාරය හෙට (31) ආරම්භ වේ. අධ්‍යාපන පොදු සහතික (උසස් පෙළ) විභාගයේ පළමු අදියරේ ඇගැයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ වශයෙන් යොදවා ගනු ලබන පාසල් 6ක් සහ 5 ‍ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා යොදා ගනු ලබන පාසල් 35ක් හැර හෙට (31) විවෘත කරනු ලැබේ. අධ්‍යාපන පොදු සහතික (උසස් පෙළ) විභාගයේ ඇගැයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ Read More

උඩුවේ හිමි සහ ජොන්ස්ටන්ට විදෙස් ගත වීමට අවසර

හිටපු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන්ට ලන්ඩනයේ පින්කමකට සහභාගී වී ගමන් බලපත්‍රය සැප්තැම්බර් 13 වැනිදා අධිකරණයට බාර දෙන ලෙස මහාධිකරණය නියෝග කල අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට සැප්තැම්බර් 09 වැනි දා නඩු දිනය තෙක් රටින් බැහැරව සිටිමට කොළඹ මහාධිකරණය අද අවසර දුන්නේය. උඩුවේ ධම්මාලෝක හිමියන් බලපත්‍රයක් නොමැතිව වල් අලි පැටවකු ලඟ තබා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු 2010 වත්කම් හෙළි Read More

t

o

p