උඩුවේ හිමි සහ ජොන්ස්ටන්ට විදෙස් ගත වීමට අවසර

August 30, 2016

හිටපු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන්ට ලන්ඩනයේ පින්කමකට සහභාගී වී ගමන් බලපත්‍රය සැප්තැම්බර් 13 වැනිදා අධිකරණයට බාර දෙන ලෙස මහාධිකරණය නියෝග කල අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට සැප්තැම්බර් 09 වැනි දා නඩු දිනය තෙක් රටින් බැහැරව සිටිමට කොළඹ මහාධිකරණය අද අවසර දුන්නේය.

උඩුවේ ධම්මාලෝක හිමියන් බලපත්‍රයක් නොමැතිව වල් අලි පැටවකු ලඟ තබා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු 2010 වත්කම් හෙළි නොකළැයි චොදනා ලබා සිටියි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p