ශ්‍රී ලංකා සතු එක්දින ලෝක වාර්තාව එංගලන්තය බිඳ දමයි

August 31, 2016

එක්දින තරඟ පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් 1996 දී තබා තිබූ ලකුණු 443 ලෝක වාර්තාව බිඳ හෙළීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

පකිස්ථාන කණ්ඩායම සමග දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 3කට ලකුණු 444ක් ලබා ගනිමින් එම වාර්තාව තමන් සතු කර ගැනීමට ඔවුන් සමත් විය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p