වසර 17 කට පසු ශ්‍රී ලංකාව ලබාගත් ක්‍රිකට් ජයග්‍රහණය
ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමඟ “වෝන් – මුරලි” කුසලානය සඳහා පැවැති ටෙස්ට් ක්‍රිකට් කරඟාවලිය තරඟ දෙකක් ජයග්‍රහණය කිරිම හේතුවෙන් ශූරයන් බවට පත්ව ඇත. එය ක්‍රිකට්වලට බෙහෙවින් ආදරය කරන ක්‍රිකට් ලෝලීන්ගේ ප්‍රමෝදයට හේතුවක් වනු නිසැක ය. එයට හේතුව වන්නේ පසුගිය කාලපරිච්ඡේදය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පසුබෑමකට ලක්වීම ය. විශේෂයෙන්ම 1996 ලෝක ක්‍රිකට් ශුරතාවය දිනාගැනීමෙන් Read More