ශ්‍රීලනිපයට අදට 65යි

September 2, 2016

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය බිහි වී අදට (02 වැනිදා) වසර 65 ක්‌ සපිරේ.

එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා එජාපයෙන් වෙන් වී නව දේශපාලන පක්‌ෂයක්‌ ලෙස ශ්‍රීලනිපය බිහි කළේ 1951 වසරේ අද වැනි දිනයකය.

ලොව ප්‍රථම අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණියත්, ලොව ප්‍රථම විධායක ජනාධිපතිනිය ලෙස චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ඔස්‌සේ බිහි වූහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p