දඹුල්ලේ ක්‍රීඩා ලෝලීන් පිරිසකට ප්‍රහාරයක්

September 1, 2016

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා හතරවන එක්දින ක්‍රිකට් තරඟය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නොමැති බවට විරෝධය පළකරමින් විරෝධතාවයක නිරතවූ ක්‍රීඩා ලෝලීන් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

ක්‍රීඩාංගණය අවට ඇති පුවරුවලට හානි කරමින්, හූ කියමින් ඔවුන් මෙලෙස විරෝධතාවයක නිරත වන අතර මේ හේතුවෙන් දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ රථවාහන ධාවනයටද බාධා පැමිණ ඇත.

18171920

Sammy

Previous story Next story

Leave a comment

t

o

p