මැණික් කර්මාන්තය පුළුල් කිරීමට පියවර

September 3, 2016

ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය තවදුරටත් ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රචලිත කිරීමට පුළුල් වැඩපිළිවෙළක් සකස් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් 26 වැනි වරට සංවිධානය කරන ලද ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නැරඹීම සඳහා එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ තිබෙන ලොව දුර්ලභ මැණික් සඳහා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඉඩ ප්‍රස්ථා ලබාගැනීමට පියවර ගන්නා බව ඔහු එහිදී වැඩිදුරටත් කියාසිටියේය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p