Special News

හම්බන්තොට වාරයේ ආරක්ෂාව නාවික හමුදාවට

ශ්‍රී ලංකා නාවික හමුදාව යටතට හමිබන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ ආරක්ෂක කටයුතු මුළුමණින්ම පැවරීමට රජය පියවර ගෙන තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් ගනු ලැබු තීරණයකට අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ආරක්ෂාව මෙලෙස නාවික හමුදාව යටතට පැවරනු ලැබ ඇත. ශ්‍රී ලංකා රජය හා චිනයේ චයිනා හාබර් සමාගම සමඟ දීර්ඝ ලෙස පවත්වනු Read More

තහනම් ග්ලයිකොපොස්ෆේට් කිලෝග්‍රෑම් 630 ක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (29) කීරමුණ්දලම ප්‍රදේශයේ පඳුරක් තුළ සඟවා තිබූ ග්ලයිකොපොස්ෆේට් කිලෝග්‍රෑම් 630 ක් අඩංගු මලු 21 ක් සොයා ගන්නා ලදී. ඒ අනුව D- era ග්ලයිකොපොස්ෆේට් පැකට් 1500 ක් සහ Anu 71 ග්ලයිකොපොස්ෆේට් පැකට් 4800 ක් මෙම වැටලීමේදී සොයා ගෙන ඇත. මෙම රසායනිකය පොහොර සමඟ Read More

විමල් උපවාසය අත්හරී

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා  ආරම්භ කර තිබූ අද (30) උදෑසන 10.00ට පමණ උපවාසය අත් හැරිය බව කොළඹ ජාතික රෝහ‍ලේ  ආරංචි මාර්ග සඳහන් කරයි. මහා සංඝ රත්නය පැමිණ පිරිත් දේශණා කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා කිරි වීදුරුවක් පානය කරමින්  ආරම්භ කර තිබු උපවාසය නතර කළ බව හෙතෙම පැවසීය. විමල් වීරවංශ මහතා තමාට ඇප ලබා දෙන Read More

කලාකරුවන් හා මැති ඇමතිවරුන් අතර කඹ ඇදිල්ලක්

සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සංවිධානය කල මැතිසභේ ඇත්තන්ගේ හා කලා සිත් ඇත්තන් සමග කෙළිබිමේ දැවැන්තයන්ගේ අවුරුදු උළෙල පසුගියදා වත්තල ෆෙගාසස් රීස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. සිංහල අවුරුදු සමයේ දක්නට ලැබෙන අවුරුදු තරඟ අතර ඇති අවුරුදු කුමරා තේරීම, අවුරුදු කුමරිය තේරීම, කොට්ටාපොරය, බනිස් කෑම, කඹ ඇදීම, අලියට ඇහැ තැබීම, බැලුන් සමග නර්තනය Read More

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය සහ මුදල් අමාත්‍යවරයා අතර හමුවක්

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස ද බෑන්කර් සම්මානය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍යට ගොස් සිටි අතර තුර ලන්ඩන් නුවර Four Seasons හෝටලයේ දී මෙම හමුව පැවැත්විණි. මෙම අවස්ථාවට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමරි විජේවර්ධන Read More

ෆෝන් එක ඉස්සු වඳුරාට එරෙහිව බ්‍රිතාන්‍ය තරුණියගෙන් පැමිණිල්ලක්

තම ජංගම දුරකථනය වඳුරෙකු විසින් පැහැර ගෙන ගිය බව පවසමින් බ්‍රිතාන්‍ය ජාතික තරුණියක (26) එම වඳුරාට එරෙහිව අනුරාධපුර සංචාරක පොලිසියට පැමිණිලි කොට තිබේ. මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය එරට හෙද පාඨමාලාවක් හදරා ලංකාවට පැමිණ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිණියක ලෙස පුහුණුව ලබන බව පොලිසිය කියයි. මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරයට හිටි හැටියේම කඩා Read More

එජාපයේ ප්‍රධාන තනතුරුවල දැවැන්ත වෙනසක් ලබන සතියේ

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ අභ්‍යන්තරයේ විප්ලවීය වෙනසක් ලබන සතියේ ප්‍රකාශයට පත් කෙරෙයි. ඒ අනුව වසර හතකට අධික කාලයකට පසුව එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත වෙනසක් සිදුවන්නේ පක්ෂයේ ප්‍රධාන තනතුරුවලය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 05 දින පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමේදි පක්ෂ අනාගත පරපුරට බාරදීමේ ප්‍රධානතම පියවරක් ලෙස මේ තනතුරු වෙනස්කම් කරනු Read More

බුද්ධාගමට තිබිය යුතු ප්‍රමුඛස්ථානය පිළිබද කවුරුත් ප්‍රශ්න කරන්නේ නෑ – අග්‍රාමාත්‍ය රනිල්

කිත්සිරි රාජපක්‍ෂ මහතා ගත් පියවර නිසා අද මේ ප්‍රදේශයේ ජනතාවට අවුකන ප්‍රතිමා පිළිම වහන්සේගේ අනුරුවක් ලැබී තිබෙනවා. මෙම ප්‍රදේශයට අවුරුදු 125 ක් 150 ක් පැරැණි බෞද්ධ ඉතිහාසයක් තියෙනවා. අද මෙම බුද්ධ ප්‍රතිමාව විවෘත කළ අවස්ථාවේදී ගරුතර මහා සංඝරත්නය පමණක් නොව හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් පූජක පක්‍ෂය ද සහභාගීවී සිටිනවා. එයින් පෙනී යන්නේ මේ රට තුළ ආගමික Read More

කථානායකට රාමඤ්ඤ නිකායෙන් ගෞරව සම්මානයක්

සම්බුද්ධ ශාසනයට මෙන්ම විශේෂයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට මේ දක්වා අනුපමේය සේවයක් ඉටුකළා වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායාරක්ෂක සභාවේ සභාපති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක දේශබන්දු කරු ජයසූරිය මහතාට ‘විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන’ ගෞරව සම්මානය ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (28) අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහානායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කොළඹ නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ ශ්‍රී ලංකා Read More

ඩෙබි ඕස්ට්‍රේලියාවට කඩා වදියි

ඕස්ට්‍රේලියාවට කඩාවැදුණු ප්‍රබල ඩෙබි සුළි සුළඟින් මහ වැසි සමග විශාල දේපළ හානියක් සිදුව ඇති අතර නිවාස දහස් ගණනක විදුලිය ඇනහිට තිබේ. කුවින්ස්ලන්ඩ්හි බොවෙන් හා එයාලී මුහුදු තීර අතරින් රට තුළට ඇදී ආ සුළි සුළඟ පැයකට සැතපුම් එකසිය හැටතුනක වේගයෙන් හමාවිත් තිබේ. රට තුළට පැමිණි පසු සුළඟේ වේගය අඩු වී ඇති අතර ඉදිරි පැය ගණනක් තුළද Read More

t

o

p