Special News

ගෝඨාභයගේ ලංකාවේ පුරවැසිභාවය තීරණය කිරිමේ බලය ‍ෆොන්සේකාට පවරයි

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යධූරය නිර්දේශ කර යැවීමට රජය අද (10) තීරණය කරනු ලැබීය. රජය මේ තීරණයට එළැóයේ ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට හිමිවිය යුතු බවට කලින් නිර්දේශ කළ අමාත්‍යාංශ විෂයයන්වලට අමතරවය. එක්සත් ජාතික පෙරමුණු රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කණ්ඩායම අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී ඉහත කාරණය පිළිබඳව දීර්ඝ වශයෙන් Read More

හදුනා නොගත් මත් පෙති සමග වැල්ලේ සාරංග අල්ලයි

මට්ටක්කුලිය ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (09) සිදු කල විශේෂ මෙහෙයුමකදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෝදර ලාල්ගේ ගොලයෙකු වන වැල්ලේ සාරංග ඇතුලු සැකකරුවන් පිරිසක් මත්ද්‍රව්‍ය හා මත්පෙති  ආදිය සමගින් අත්අඩංගුවට ගෙන තිබේ. මට්ටක්කුලිය,කදිරාන වත්තේ සිදු කල මෙහෙයුමකදි රුපියල් විසිපන්දහසක් වටිනා හෙරොයින් මිලිග්‍රෑම් 2500 ක්, රුපියල් අටදහස් පන්සියයක් වටිනා අයිස් මිලිග්‍රෑම් 1150 ක් ද රුපියල් Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පාවෙන සූර්ය බලාගාරයක් – ඇමති රවි

මීට වසර 30 කට පෙර තමයි කැනේඩියානු රජයේ ආධාර මත මාදුරුඔය බලාගාරය ඉදිකළේ. ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් මත මාදුරුඔය පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරිමට පියවර ගෙන තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය සමග සාකච්ඡා කර මෙම පාවෙන විදුලි බලාගාරය ඉදිකිරීමේ හැකියාව අපට ලැබී තිබෙනවා. 2019 නොවැම්බර් මාසය වනවිට මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ Read More

පුද්ගලික බස් සේවකයින් වර්ජනයක. වර්ජනයට මගී සංගම් විරෝධය

පෞද්ගලික බස් රථ සේවකයින් අද (09) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. රුපියල් 25,000 දඩ මුදලට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තමන් මෙම වර්ජනය ක‍්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය සදහන් කළේය. එහි ප‍්‍රධාන ලේකම් කුමාරරත්න රේණුක කියා සිටියේ, ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය මංතීරු 04ක් සහිතව දියුණු Read More

මාතර – බෙලිඅත්ත දුම්රිය මග ජනතා අයිතියට පත් කරයි

මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය මගී ප්‍රවාහනය සඳහා විවෘත කිරීම අද (08) මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් මාතර දුම්රිය ස්ථානයේ දී විවෘත කෙරිණි. අමාත්‍යවරයා ඇතුළු පිරිස මෙම මාර්ගයේ මංගල මගී ප්‍රවාහන දුම්රියේ ගමන් කරමින් බෙලිඅත්ත දක්වා ඇති සියලු ම දුම්රිය ස්ථානය විවෘත කිරීම සිදු කළහ. අර්ජුන රණතුංග, දිලිප් වෙදආරච්චි, අශෝක් අබේසිංහ, Read More

අපරාධ නීතිය යටතේ භික්ෂූන් වහන්සේලා අධිකරණයට ගෙනි යන්නේ නැහැ

ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝාධිකරණයක් නොවෙයි උන් වහන්සේලා නිකං උසාවියට යන එක ගැනත් මගේ එච්චරම සන්තෝෂයක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අපරාධ නීතිය යටතේ ස්වාමීන් වහන්සේලා මොනම හේතුවකටවත් අධිකරණය ඉදිරියට ගෙනියන්න යැයි ඇමති තලතා අතුකෝරළ පවසයි. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ රත්නපුර ශ්‍රී බෝධිරාජාරාමයේ සිව්මහල් බුදු මැදුර විවෘත Read More

අවුරුදු සමයේ බීමත් රියදුරන් පරික්ෂාවට පොලිසීයේ 8000 ක්

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ වන අනතුරු වළක්වා ගැනීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් 8000 ක් යොදවා දිවයින පුරා මෙහෙයුමක් කරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය. බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා ස්වසන වායු උපකරණ 25,000 ක්  මෙරට ගෙන්වා ඇති බවත් අද (9) දිනයේ එම උපකරණ පොලිස් ස්ථාන වෙත බෙදා හරින බවද Read More

ශ්‍රිලනිපය හා එහි නාකත්වය විශ්වාස කළ‍ නොහැකියි, සාකච්ඡා සලකා බැලිය යුතුයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකත්වය පිළිබදව තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බැවින් පොහොට්ටු – ශ්‍රීලනිපෙ ඉදිරි සාකච්ඡා සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඒපිළිබදව තීන්දුවක් ගතයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දේනනේ  අය වැය ඡන්දය මගහැරීමෙන් ශ්‍රීලනිපය නැවතත් මේ Read More

අප්‍රේල් 10 දා ඉදලා විදුලි අර්බුදයට ජනතාවට මුහුණ දෙන්න ඉඩතියන්නේ නැහැ

“ලංකා විදුලිබල මණ්ඩලයත්, අමාත්‍යාංශයත් මමත් ජනතාවට විදුලිය විසන්ධි කිරීමෙන්  මේ ඇතිවී තිබෙන අපහසුතාව පිළිබදව ඉතාමත් කණගාටුවට පත්වෙනවා. ඒ වගේම අප්‍රේල්  මාසේ  10 දා දලා මෙම අපහසුතාව නැතත් ජනතාවට විදින්න වෙන්නේ නැහැ කියලා මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. අපි මාස 03 ක් 04 ක් ඉතාම අරපිරිමැස්මෙන්  ප්‍රවේශමෙන් විදුලිය පාවිච්චි කළ යුතුයි. ඉන් පස්සේ අපි තව මාස 03කින් Read More

අය වැය වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදි සභා සම්මතවේ

විසර්ජන පනත හෙවල් 2019 අය වැය ලේඛනය වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදි අද (05) සභා සම්මත විය. අය වැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබුණු අතර අය වැයට විපක්ෂව ඡන්ද 74 ක්ද ලැබුණි. මුදල් ඇමති මංගල සමරවිර මහතා විසින් අය වැය ලේඛනය මාර්තු මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දින 25 ක් පුරා විවාදය පැවැත්විනි. Read More

t

o

p