Special News

මහියංගණ අනතුරින් 10 ක් මරුට කුඩා ළමුන් තිදෙනෙකුත් මිය ගිය අය අතර

මහියංගණය  – බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (17) අලුයම 1.30ට පමණ වෑන් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 10 දෙනෙක් මියගොස් ඇති දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව මහියංගණය පොලිසිය පවසයි. දියතලාව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් තිබු පුද්ගලික බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති වෑන් රථය බස් රථයේ Read More

උත්සව සමයේ මනුෂ්‍ය ඝාතන 9 ක් මාරක රිය අනතුරු 19 ක්

අලූත් අවුරුදු තෙදිනතුල දිවයිනේ ප්‍රදේශ රැසක මනුෂ්‍ය ඝාතන නවයක් සිදුව එකොලොස් දෙනෙකු ජිවිතක්ෂයටපත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරිනිතිඥ රුවන් ගුණසේකර පවසයි. ඉකුත් 13 ,14 හා ඊයේ (15) යන තෙදිනතුල මෙම ඝාතන සිද්ධින් වාර්තා වි තිබේ. සෙවනගල,ඉපලෝගම,මහඔය, කොලොන්න,කුලියාපිටිය,හුංගම,නොච්චියාගම.දමන ආදි ප්‍රදේශ වලින් මෙම ඝාතන සිද්ධින් වාර්තා වි ඇත. මෙම ඝාතනයන් වලටමුල් වි ඇත්තේ බිමත්ව කලහකාරි Read More

ජනපති පුද්ගලික සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත් වේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. තිරුපති කෝවිල වන්දනා මාන කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා අද(16) පෙරවරු 07.40 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපල වාර්තා සදහන් කරයි. දින දෙකක සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණෙන බව එරට මාධ්‍ය ද අද වාර්තා කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන Read More

කපා කොටා ගලේවෙල අඹුසැමි යුවල ඝාතනය කෙරේ සහෝදරයන් ගැන සැක

ගලේවෙල දේවහුව එකේ ඇළ  නිවසක  කපා කොටා ඝාතනය කරන ලද බවට සැකකරන අඹු-සැමි යුවළගේ මළ සිරුරු දෙකක් 15 රාත්‍රියේ ගලේවෙල පොලිසිය සොයා ගෙන ඇත. මෙසේ මියගොස්  ඇත්තේ  කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියෙකු වන ගාමිණී සුරවීර (53)  සහ ඔහුගේ බිරිඳ වන අනුලා සුරවීර (51) යන අය බව පොලීසිය කියයි. ඝාතනය වී ඇති අනුලා සුරවීර මධ්‍යම පළාතේ හොඳම Read More

නෝත්‍රදාම් ගින්නෙන් යුරෝ මිලියන 150 ක අලාභයක්.

ප‍්‍රංශයේ අගනුවර වන පැරීසියේ පිහිටි ලෝක උරුමයක් ලෙස සැලකෙන නෝත්‍ර දාම් කතෝලික දේවස්ථානයේ වහලය පිහිටි ප‍්‍රදේශයේ හටගත් ගින්නක් හේතුවෙන් වහලය අයත් කොටස් ගින්නෙන් දැවී විනාශ විය. මේ වන විට වහලය අයත් කොටසේ භාගයක් පමණ හා එහි සවිකර ඇති ප‍්‍රධාන සීනුවද ගින්නට අසුවී විනාශ වී තිබේ. සිව්වැනි සියවසට අයත් පෞරාණික සුප‍්‍රසිද්ධ ස්ථානයක් වූ මෙම දේවස්ථානයේ වහලය Read More

අවුරුදු උණුසුම අතරතුර ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්සැප් සමාජ මාධ්‍ය නැවතත් බිද වැටේ

පසුගිය මාසයෙහි සිදුවූ දැවැන්ත බිදවැටිමට මාසයක කාලයක් යාමට මත්තෙන් නැවතත් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්සැප් සමාජ මාධ්‍ය 14 දා  මෙරට වේලාවෙන් අවුරුදු උදාවට පසුව බිදවැටිමකට ලක්ව තිබෙන අතර මෙම බිදවැටීම ලොවපුරා රටවල් කිහිපයකට තදින්ම බලපා තිබෙන බව පරිවර්තන සමූහය පවසයි.විශේෂයෙන්ම එංගලන්තයෙන් මෙම ෆේස්බුක් සමාජ මාධ්‍ය බිදවැටීම පිලිබදව වාර්තාවී ඇති අතර මේ හේතුවෙන් ෆේස්බුක් පරිශීලකයන් ෆේස්බුක් ආයතනය Read More

පඬිවරුන් කොහොම කිව්වත් සිංහල දෙමළ අලුත් අවුරුදු වෙනස්!

සියවසක හමාරක පමණ සිට සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් හඳුන්වනු ලද මෙම උත්සවය 1984 වසරේ සිට රාජ්‍ය මට්ටමින් හඳුන්වනුයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද යනුවෙනි. එමෙන්ම මේ දිනවල විද්‍යුත් මාධ්‍ය වලින් මෙම අලුත් අවුරුද්දේ ගුණ රුව වනන මහාචාර්යවරුන්ගේ, ජ්‍යෙතිර්වේදීන්ගේ, නැට්ටුවන්ගේ සිට සුපිරි හෝටල් වල කෝකියන් දක්වා වූ ‍පිරිස් මෙය ‍සිංහල දෙමළ සියල්ලෝම එකට එක්ව Read More

අවුරුද්දට 13 හා 14 සුරා සැල් වැසේ

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දින දෙකක් සුරා සැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව අප්‍රේල් මස 13 වන දින හා 14 වන දින මෙලෙස දිවයින පුරා ඇති සුරා සැල් වසා දැමෙනු ඇත.  

ජනාධිපතිධූර කාලය ගැන විමසිම කාලය හා මුදල් නාස්තියක් – ආචාර්ය අසංග වැලිකල

වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ කවරදාද යන ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙයට මාස 15 කට පෙර පැහැදිලි ලෙසම නිරවුල් කර තිබියදී, නැවත වතාවක් එම ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිඅකරණයෙන් විමසීම අනවශ්‍ය සහ නිශ්ඵල ක්‍රියාවක් බව එක්සත් රාජධානියේ එඩින්බර්ග් නීති විද්‍යාලයේ ආචාර්ය අසංග වැලිකල මහතා පවසයි. ආචාර්ය අසංග වැලිකල මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව පවසයි. ජනාධිපති මෛත්‍රීපාල Read More

විදුලි කප්පාදුව අදින් (10) අවසන් බව අමාත්‍යාංශය කියයි

මේ වනවිට රටේ පවතින අධික නියඟය හේතුවෙන් විදුලිබල ක්ෂේත්‍රය අර්බුධකාරි තත්ත්වයකට මුහුණපා තිබේ. මෙම වියළි කාලගුණික තත්ත්වය මත බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම සීග්‍රයෙන් පහළ බැසීමකට ලක්වී ඇත. ඒ හේතුවෙන් ජල විදුලි උත්පාදනය ඉතාමත් පහළ මට්ටමකට පැමිණ තිබේ. වර්තමාන විදුලිබල කප්පාදුවට මූලිකම හේතුව වී ඇත්තේ මේ තත්ත්වයයි. විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමාගේ වගකීම මෙන්ම පරම යුතුකම වන්නේ Read More

t

o

p