අවුරුද්දට 13 හා 14 සුරා සැල් වැසේ

April 11, 2019

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දින දෙකක් සුරා සැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව අප්‍රේල් මස 13 වන දින හා 14 වන දින මෙලෙස දිවයින පුරා ඇති සුරා සැල් වසා දැමෙනු ඇත.

 

t

o

p