Special News

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ශ්‍රීලනිපය හා පොහොට්ටුව කටයුතු කරනවා – සභානායක

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව කටයුතු කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය. රටේ ආරක්ෂක තත්ත්වය පිළිබද විවාදයට එක් වෙමින් සභානායකවරයා වැඩිදුරටත් මෙසේද කීය. මාගේ මාධ්‍ය ඒකකය විසින් මහනුවර දිස්ත‍්‍රික්කයේ ගෞරවනීය ස්වාමීන්වහන්සේලා දැනුවත්කිරීම උදෙසා කලම්බු ටෙලිග‍්‍රාෆ්ට් නමින් හැඳින්වෙන පිළිගත් වෙබ්අඩවියේ 2019.04.28 දින පල කරන ලද ලිපියකින්උපුටා Read More

ආරක්ෂක ලේකම්ට ඇතුළුව අලුතින් වාහන ගන්න කෝටි හත්සිය දොළහක් ඉල්ලා පරිපූරකයක්

අලූතින් වාහන ගැනීම, මහ කන්නයේ වී මිළදී ගැනීම ඇතුලු වියදම් ගණනාවක් වෙනුවෙන් රුපියල් කෝටි හත්සිය දොළහක අතිරේක මුදලක් ඉල්ලා අද (07) පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදි. ආරක්‍ෂක ලේකම්වරයාට වාහනයක් මිළදී ගැනීමට සහ ආරක්‍ෂක ඇමතිවරයාට ආරක්‍ෂක රථයක් මිළට ගැනීම සදහා රුපියල් කෝටි දහ නවයක් ( කෝටි Read More

ආරක්ෂාව සහතික කරමින් ආරක්ෂක අංහ විසින් ඉදිරිපත් කළ ලේඛන 12 ක් අගමැති පාර්ලිමේන්තුවට දෙයි

රටේ වත්මන් ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රිවිද හමුදාව හා පොලීසිය ලබා දුන් ලේඛන 12 ක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද (07) ඉදිරිපත් කළේය. රටේ වත්මන් ආරක්ෂක තත්ත්ය සම්බන්ධයෙන් පැවැති විවාදයට එක් වෙමින් අගමැතිවරයා මෙම ලේඛන ඉදිරිපත් කළේය. විවාදය අද හා හෙට (08) යන දෙදින පුරා පස්වරු 1.00 සිට රාත්‍රි 7.00 දක්වා අඛණ්ඩව පැවැත්වේ. එම විවාදයට එක් Read More

රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය ගැන විවාදය 07 සහ 08

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද(2019.05.06) ප.ව 02.00 ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විනි. මෙහි දී 2019.05 .7 සහ 8  දින දෙකෙහි රටේ වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳව  කරුණු  විවාදයට ගැනිමට තීරණය විය. මෙහිදී,   කථානායකවරයා සියළු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේ මෙම  අවස්ථාවේ දී අතිශය වැදගත් සහ  කාලෝචිත  පියවර පාර්ලිමේන්තුව තුලින් ගත යුතුව තිබෙන බැවින්, එකි නෙකා  කෙරෙහි අවලාද   නොනගා වගකීමේන් යුතුව  විවාදයට  එක්වන ලෙස  සිය මන්ත්‍රීවරුන්  දැනුවත් කරන ලෙසයි  ( උක්ත Read More

අයි.එස්.අයි.එස් ලාගේ මාරයා අබු අස්රිල්

මේ ඉන්නේ අබු අස්රීල්. මුස්ලිම්. පෙනුමෙන්නම් අයි.එස් වගේ නේද? හැබැයි ත්‍රස්තවාදියෙක් නෙවෙයි. අබු අස්රීල් කියන්නේ අයි.එස්ලගේ භයානකම හීනයක්. පැහැදිලිව කිව්වොත් අබු අස්රීල් කියන්නේ අයි.එස් විරෝධියෙක්. ඔහු තනිවම ඔවුන්ගෙ මූලස්ථානවලට කඩා වැදිලා ඝාතනයන් සිදු කරනවා. ඔහු ඝාතනය කර ඇති අයි.එස් ත්‍රස්තවාදීන් ගණන 1500කට අධිකයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඔහු ගමන් කරන විට නිතරම ඔහු ළඟ පොරවක්, Read More

සෝදිසියෙන් තවුහිද් ජමාද් කමිස, බැංකු රිසිට් හා රුධිර එකතු කිරිමේ සිරප් හමුවේ

ගතවූ පැය 24 තුළ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලින් ජාතික තවූහිද් ජමාත් සංවිධානයේ කමිස සහ බැංකු රිසිට් අභිරහස් රුධිරය එකතු කිරීමේ සිරප් තොගයක් සොයා ගෙන ඇත. යුද්ධ හමුදාව නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලිසියේද සහය ඇතිව බ්‍රහස්පතින්දා (2) දින සවස දිවයින පුරා ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ආරම්භ කරනු ලැබු අතර, එහිදි යුද්ධ හමුදා Read More

පාසැල් විවෘත කිරීමට පෙර විශේෂ ආරක්ෂක උපදේශ මාලාවක්

දිවයින පුරා පාසල් ලබන සඳුදා විවෘත කිරීමෙන් පසු පාසල් ළමයින් ප‍්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් මෙන්ම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සකස් කර තිබේ. ඒ අනුව ළමයින් පාසල් වෙත ඇරලවීම සඳහා පැමිණෙන වාහන පාසල් අසල නවතා තැබිය හැක්කේ උපරිමව විනාඩි 03ක් පමණකි. මෙලෙස වාහන නතර කිරීම සඳහා සුදුසු ස්ථාන පාසල් කළමනාකාරීත්වය Read More

පොත් වෙනුවට මිනිසුන් සිටින පුස්තකාල..

Human Library කියන සංකල්පය පටන් ගත්තේ ඩෙන්මාර්කයේ තරුණයන් පස්දෙනෙක්. දැන් එය ලෝකයේ වෙනත් රටවලත් ප්‍රචලිතයි. මේ මිනිස් පුස්තකාල වල පොත් නෑ. ඉන්නෙ මිනිස්සු. ඔවුන් මෙයට පැමිණෙන පාඨකයන් සමඟ ඔවුන්ගේ, ඔවුන් දන්නා හඳුනන අයගේ ජීවිත කතාවන්, අත්දැකීම් බෙදාගන්නවා. එවැනි අත්දැකීම් බෙදා ගන්නා අය විවිධයි. යුද්ධයේදී මිනිස්කම්/ නොමිනිස් කම් අත්විඳි හමුදා සෙබළුන්, ජාතිවාදයෙන් / ආගම් වාදයෙන් බැට Read More

ළමයින්ගේ හා තරුණයින්ගේ වයස වෙනස් කරයි

අවුරුදු 18 දක්වා වු තැනැත්තන් ළමයින් ලෙස අර්ථ නිරූපනය කිරීමට ළමයින් සහ තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරීමට හා  අවුරුදු 18 සිට 22 දක්වා වු තැනැත්තන් තරුණයින් ලෙස අර්ථ නිරූපණය වන පරිදි තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ ආඥා පනතට සංශෝධන ගෙන ඒමට  පියවර ගෙන ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා අධිකරණ Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් තද සුළං සහ තද වැසි

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චන්ඩ  ‘ෆොනී’ සුළි කුණාටුව අද (02) වන විට යාපනයට ඊසාන දෙසින් කි.මී 750 ක් පමණ දුරින් උතුරු අක්ෂාංශ 15º.2′ ත් නැගෙනහිර දේශාංශ 84º.1′ ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ශ්‍රී ලංකාවට මන්නාරම සිට කන්කසන්තුරය, මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන Read More

t

o

p