Special News

මහනුවරට ජල කප්පාදුවක්

හෙට (28) පෙරවරු 9.00 සිට පැය 28 ක කාලයක් සඳහා මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.  සිකුරාදා පස්වරු 1.00 දක්වා උඩුනුවර, ගෙළිඔය, වැලිගල්ල, එගොඩ කළුගමුව, මෙගොඩ කළුගමුව, අඹකුඹුර, ගනේගොඩ, දවුලගල, හිද්දවුල සහ පිළිමතලාව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ. නිල්ලඹ ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම Read More

ඕමානයේදි වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42 යළි දිවයිනට

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී එරට වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42ක් අද (27)  උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇත. ඔවුන් සියලු දෙනාම කාන්තාවන් වූ අතර , ඔවුන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල පදිංචිකරුවන් බව සඳහන්. ඔවුන් ඕමානයේ වසර Read More

නායකත්වය කරු වෙත පවරා පක්ෂය සමගි කරන්න රනිල් ගත් උත්සාහයට සජිත් පයින් ගසයි

එක්සත් ජාතික පක්ෂ නායකත්වය බාර ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසුරිය මහතා වෙත යෝජනා කර ඇත. පක්ෂය බෙදි වෙන්වෙන්නට නොදි රැක ගන්නට මෙන්ම සිංහල බෞද්ධ පදනම ආරක්ෂා කර ගත හැකි පුද්ගලයා ලෙස පක්ෂ නායකත්වය බාර ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මෙම යොජනාව කර ඇත. රනිල් වික්‍රමසිංහ මහතා මෙම යොජනාව කර ඇත්තේ පක්ෂය සමගි Read More

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙති

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දුන්හ. රාජ්‍ය ඇමැතිවරු 01. චමල් රාජපක්ෂ – රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති 02. වාසුදේව නානයක්කාර – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය ඇමැති 03. ගාමිණි ලොකුගේ – නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති 04. මහින්ද යාපා අබේවර්ධන – වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන Read More

කරූ,රනිල්,සජිත් අතර හමුවක්

කථානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. අද(26) පස්වරුවේ කථානායකවරයාගේ පෞද්ගලික නිවසේදී මෙම සාකච්ඡාව පැවති බව වාර්තා වෙයි. විපක්ෂ නායක ධුරය සහ එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබේ. මේ අතර එක්සත් ජාතික පක්ෂය මෙවර ජනාධිපතිවරණය පරාජය වීමට Read More

ශක්තිමත් විපක්ෂයක් ඇතිකරගන්න ආණ්ඩුව සමග දේශපාලන ඩීල් දැමීම් නතර කරන්න

තම තමන්ගේ පුද්ගලික ‌”ඩීල්” වෙනුවෙන් ආණ්ඩුවට සහාය ලබාදිය යුතු නැති බවත් ශක්තිමත් විපක්ෂයක් ඇතිකරගැනීම සදහා ආණ්ඩුව සමග ඩීල් දමන දේශපාලනයට තිත තැබිය යුතු බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. ආණ්ඩුව සමග දේශපාලන ඩීල් දමාගෙන තුනෙන් දෙකක බලයක් ලබාදීමට කටයුතු නොකළ යුතු බවත්, විපක්ෂයේ බහුතර කැමැත්තට අනුව සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකධූරය ලබාදිය Read More

මැතිවරණ සමයේ ක්‍රියාත්මක විය යුතු මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට සාකච්ජා

මැතිවරණ සමයේ ක්‍රියාත්මක විය යුතු මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට සාකච්ජා ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීන හා සාධාරණ ලෙස පැවැත්වීම තහවුරු කිරීම සඳහා මාධ්‍ය උපමාන නීතියක් ලෙස සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය. මේ සඳහා වන යෝජනා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන Read More

විදුලිබල මණ්ඩලය අක්‍රීය වුණොත්, රටම අක්‍රීය වේවි

ලංකා විදුලිබල මණ්ඩලය කියන්නේ මේ රටේ ඉතාමත් වැදගත් ආයතනයක්. ඒ වගේම රටට විශාල බලපෑමක් කළහැකි ආයතනයක්. ඒ නිසා අපි මෙම ආයතනය රැකගැනීමට කටයුතු කළ යුතුයි. මේ වනවිට රටේ ජනතාව අතර මතයක් පවතිනවා මෙම ආයතනය තුළ අක්‍රමිකතා සහ දූෂණ පවතින බවට. ඒ ප්‍රචාරයන්ගේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත්, ආයතනය රැකගැනීමට අපි ක්‍රියාත්මක විය යුතුයි.  වෙනත් ආයතනවල වෘත්තීය Read More

හමුදාවට පොලිස් බලතල පැවරීමේ ගැසට් නිවේදනය ජනතාවගේ අයිතීන්ට හානිකර නියෝගයක්

මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නොවැම්බර් 22 දින නිකුත් කරන ලද අංක 2150/77 දරන ගැසට් නිවේදනය මගින් මහජන සාමය පවත්වාගෙන යාමේ බලය, එනම් පොලීසිය සතු බලතල හමුදාවට පවරා තිබේ. එම ගැසට්  නිවේදනයේ උපලේඛණයේ සඳහන් අන්දමට ලංකාවේ සියලූම පරිපාලන දිස්ත‍්‍රික්කවලට අමතරව වෙරළබඩ දිස්ත‍්‍රික්කවලට අයත් වෙරළ තීරයත් මෙම නියෝගයට අයත් Read More

ෆේස්බුක් සාදයක් වටලයි

අහුන්ගල්ල, බලපිටිය ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් අතරතුර දී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.   එම ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ(24) සවස පැවති ෆේස්බුක් සාදය පවත්වා ඇති අතර අත්අඩංගුවට ගත් අය අතර තරුණියන් 03 දෙනෙක්ද වේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 17ත් 30ත් අතර වයස්ව පසුවන්නන් බව පොලිසිය පවසයි. සැකකරුවන් 13දෙනෙකු Read More

t

o

p