එක්සත් ජාතික පාක්ෂිකයෝ අසරණව සිටියදී සජිත් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වයි
නව ජනාධිපතිවරයෙකු පත්වී ආණ්ඩු මාරුවීමත් සමග එක්සත් ජාතික පාක්ෂිකයෝ අසරණව සිටියදී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම රාත්‍රී භෝජන සංග්‍රහ පවත්වමින් විනෝද වෙමින් සිටියි. පරාජයත් සමග ගොළු බෙල්ලා කටුව තුලට වී සැගෙවෙන්නාසේ සැගව සිටි සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට රාත්‍රී භෝජන සංග්‍රහවලට සහභාගී වෙමින් සිටියි කඩා වැටුනු ඔහුගේ මානසිකත්වය යථා තත්ත්වයට පත් කර ගැනීම වෙනුවෙන් Read More