Special News

නිවැරදි දේට ඇහුම්කන් දීලා කටයුතු කරනවානම්, මේ භයානක තත්ත්වයෙන් ගැලවෙන්න පුළුවන්

“අද විදුලිය නිපදවිම ඉතාම අවදානම් තත්ත්වයක තිබෙන්නේ. අපි ආණ්ඩුවෙන් විපක්ෂයට යන අවස්ථාවේ මම විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුවත් කළා, විදුලිබල ක්ෂේත්‍රයේ ඉදිරි තත්ත්වය ඉතාමත් උග්‍රයි කියලා. නමුත් ඒ දේට ඇහුම්කන් නොදී, නිසි සැලසුම් සකස් නොකර, නැවතත් හදිසි විදුලිය මිලදී ගැනීමක් තමයි කරන්න යන්නේ. මේක ඉතාමත් භයානක තතත්වයක්. මම විදුලිබල අමාත්‍යතුමාට කිව්වා මේවාට රැවටෙන්නෙපා කියලා. Read More

නිදැල්ලේ හැසිරෙන සුනඛයන්ට ආහාර සහ ප්‍රතිකාර ලබා දීම දඬුවම් ලැබිය හැකි වරදක් ද ?

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්තුමිය එම ප්‍රදේශයේ මහජනතාවට අපූරු දැනුම්දීමක් සිදුකර ඇති බව දැකගන්න ලැබුනා. ජලභීතිකා පාලන අඥාපනතට අනුව තමන්ට අයත් වපසරිය තුළ රැඳී සිටින හා තමන් විසින් ආහාරපාන ආදිය දී සලකන සුනඛයින්ගේ අයිතිකරු ලෙස අදාළ පුද්ගලයා එම සුනඛයන් විසින් සිදුකරන සියලු පීඩාකාරී කටයුතු සම්බන්ධයෙන් වග වගඋත්තරකරුවන් වන බවත්,අදාළ ප්‍රදේශයේ ප්‍රදේශ වාසීන් Read More

88-89 උද්ඝෝෂකයන්ට අරලියගහ මැදුරෙන් කිරි කෝපි

අතුරුදන් වූ පුද්ගලයකු වෙනුවෙන් රුපියල් 6000ක දීමනාවක් ලබා ගැනීම, අතුරුදන්වූවන් වෙනුවෙන් වන්දි ලබා ගැනීම, රජයේ රැකියා ලබාදීමේ දී අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයකුට අවස්ථාවක් ලබා ගැනීම, ඉඩම් හා නිවාස ලබා ගැනීම, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාංශයේ කටයුතු කාර්යක්ෂම කිරීම, යුක්තිය ඉටු කරවා ගැනීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව උද්ඝෝෂණක නිරත වූහ. රණසිංහ ප්‍රේමදාස Read More

ලවණ මුසු ජලය පානයෙන් කිරිමෙන් වලකින්න

ලවණ මුසු ජලය පානයෙන් කිරිමෙන් වලකින්නැයි වාද්දුව, කලුතර, බේරුවල, පයාගල, අලුත්ගම, බෝඹුවල, පිලමිනාවත්ත සහ බෙන්තර ප‍්‍රදේශ වල ජනතාවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. පානය කිරිමට සුදුසු ජලය ජල බවුසර් මගින් පොදු ස්ථාන සදහා ලබාදීමට අවශ්‍ය කටයුතු සකසා ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය දැනුම් දෙන්නේ.

සජිත්ට හදවත නැතැයි මැකෝ කියයි

හදවත ලාංජනය තවමත් කිසිදු පක්ෂයකට දී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එක්සත් ජාතික පක්ෂ නිතීජයින්ට දැනුම් දී ඇත  අපේ ජාතික පෙරමුණ පක්ෂය සමගි ජන බලවේගය නමින් වෙනස් කරන ලෙසත් එහි ලාංජනය වන දුරකතනය ආදර හදවත ලෙස වෙනස් කරන ලෙසත් මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුම් දී තිබේ  එම Read More

හුබෙයි දේශපාලන ප‍්‍රධානියා ධුරයෙන් පහකෙරේ

කොරෝනා වෛරසය පාලනය කිරීමට අපොහොසත්වීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් චීනයේ හුබෙයි පලාතේ දේශපාලන ප‍්‍රධානියා ධුරයෙන් ඉවත්කර තිබෙනවා. කොරෝනා වෛරසය පිලිබදව අනාවැකි පළකළ නොහැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළේ. වෛරසය කෝවිඩ් නයින්ටීන් ලෙස මේවන විට නම්කර තිබෙනවා.

නයිජීරියාවේ ලස්සා උණෙන් මියගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට

ලස්සා උණ රෝගය හේතුවෙන් නයිජීරියාවේ මියගිය පුද්ගලයින් ගණන 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලස්සා උණ රෝගය වැළදුනු රෝගීන් සංඛ්‍යාව 700 සිට 1708 දක්වා ඉහළ ගොස් ඇති බවයි නයිජීරියා සෞඛ්‍ය අංශ පවසන්නේ. මෙම උණ රෝගය එරට ප්‍රාන්ත තුනකින් වාර්තා වී තිබෙනවා.

පක්ෂ යාන්ත‍්‍රණය වහාම සූදානම් කරන ලෙස පක්ෂ නායක දැනුම්දෙයි

මහමැතිවරණය ඉලක්කකරගනිමින් පක්ෂ බල මණ්ඩල, අනුබද්ධිත සංවිධාන ඇතුලූ පක්ෂ යාන්ත‍්‍රණය  වහාම සූදානම් කරන ලෙස එක්සත් ජාතික  පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප  සංවිධායකවරුන්ට සහ මහජන නියෝජිතයන්ට උපදෙස් දුන්නේය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී  එජාප දිස්ත‍්‍රික් කළමනාකරුවන්  හමුවූ  පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉහත උපදෙස් නිකුත් කරනු ලැබීය. එක්සත් ජාතික  පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, Read More

වෝහාරික විගණනය ඇමණුම් පිටු 10,000 කින් සමන්විතයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුව පිළිබදව නිකුත් කර ඇති වෝහාරික විගණනය වාර්තා 05කින් සහ පිටු 10,000කට ආසන්න ඇමනුම් ප්‍රමාණයකින් සමන්විත වන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල්  හඳුන්නෙත්ති මහතා සඳහන් කර සිටී. එය ඉතා විශාල වාර්තාවක් වන බැවින් ලබන පෙබරවාරි 18 සහ 19 යන දිනයන්හිදී පැවැත්වෙන සභාව කල් තැබීමේ Read More

කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම 17 දා

එක්සත් ජාතික පකෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් (17) පැවැත්වේ. එක්සත් ජාතික පක්ෂ නායක  රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම  විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විම කැදවා ඇත්තේ විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා කළ  ඉල්ලීමට අනුවයි. එක්සත් ජාතික පක්ෂයේ  මූළිකත්වයෙන්  පිහිටුවීමට යෝජිත පුලූල් සංධානයේ ලකුණ  පිලිබදව  පක්ෂයේ  ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස් ගැනීමට අවස්ථාවක්  දෙන ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා  එක්සත් ජාතික Read More

t

o

p