නයිජීරියාවේ ලස්සා උණෙන් මියගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට

February 14, 2020

ලස්සා උණ රෝගය හේතුවෙන් නයිජීරියාවේ මියගිය පුද්ගලයින් ගණන 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලස්සා උණ රෝගය වැළදුනු රෝගීන් සංඛ්‍යාව 700 සිට 1708 දක්වා ඉහළ ගොස් ඇති බවයි නයිජීරියා සෞඛ්‍ය අංශ පවසන්නේ. මෙම උණ රෝගය එරට ප්‍රාන්ත තුනකින් වාර්තා වී තිබෙනවා.

t

o

p