හුබෙයි දේශපාලන ප‍්‍රධානියා ධුරයෙන් පහකෙරේ

February 14, 2020

කොරෝනා වෛරසය පාලනය කිරීමට අපොහොසත්වීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් චීනයේ හුබෙයි පලාතේ දේශපාලන ප‍්‍රධානියා ධුරයෙන් ඉවත්කර තිබෙනවා.

කොරෝනා වෛරසය පිලිබදව අනාවැකි පළකළ නොහැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළේ. වෛරසය කෝවිඩ් නයින්ටීන් ලෙස මේවන විට නම්කර තිබෙනවා.

t

o

p