2030 වන විට අඩකින් හෝ “සාක්ෂරතා දරිද්‍රතාව” මැඬලීමට ඉලක්කයක්
මෙම නව ඉලක්කය කරා ළඟා වීමට සියලූ රජයයන්, පවුල් සහ ප්රජාවන්ගේ කැපවීම අවශ්‍ය වේ. ලෝක බැංකුව අද නව ඉගෙනුම් ඉලක්කයක් හඳුන්වා දුන් අතර එය 2030 වන විට ගෝලීය සාක්ෂරතා දරිද්‍රතාවය අඩකින්වත් අඩු කරලීම අරමුණු කර ගෙන ඇත. සරල කතාවක් කියවීමට හා තේරුම් ගැනීමට නොහැකි වයස අවුරුදු 10 ළමයින්ගේ ප්‍රතිශතය ‘සාක්ෂරතා දරිද්‍රතාව’ ලෙස හැඳින්වේ. යුනෙස්කෝ සංඛ්‍යාලේඛන Read More