ලෝක රූ රැජිණ කිරුළ චෙක් ජනරජයට

March 10, 2024

2024 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා සමත් වී තිබේ.ලොව රටවල් 112ක තරගකාරියන් මෙවර පැවති 71 වැනි ලෝක රූ රැජිණ තරගය සඳහා සහභාගී විිය.

ඉන්දියාව ලෝක රූ රැජිණ තරගයක සත්කාරකත්වය මෙවර දැක්වූයේ වසර 28කට පසුවයි.

එහිදී ඉන්දියාව නියෝජනය කරමින් එම තරගයට ඉදිරිපත් වූ සිනි ෂෙට්ටි අවසන් 8 දෙනා අතරට පැමිණීමට සමත් විය.

t

o

p