භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 13 වනදා

March 10, 2024

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 13 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එහිදී රුපියල් මිලියන 180,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 75,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

t

o

p