බිඳ වැටුණු Facebook, Instagram සහ Messenger සමාජ ජාලා යළි යථාතත්ත්වයට

March 6, 2024

රටවල් රැසක බිඳ වැටුණු Facebook ඇතුළු සමාජ මාධ්‍ය මේ වනවිට නැවත යථාතත්ත්වයට පත්ව තිබේ.

Facebook, Instagram, Messenger සහ threads යන සමාජ මාධ්‍ය රටවල් කිහිපයක බිඳ වැටීමට ලක්විය.

මේ තත්ත්වයට ලොව රටවල් ගණනාවකට බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම වාර්තා පැවසුවේ, අදාළ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ගිණුම් සඳහා ප්‍රවේශවීමට නොහැකි ව ඇති බවයි.

t

o

p