Sports

පාකිස්ථානය සමග පැවැති තරගය ජය ගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත් වෙයි

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය කණ්ඩායම සමග පැවැති තරගය ජය ගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත් විය. එහිදී පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 159ක් රැස් කරනලදි. අමෙරිකානු කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 159ක් ලබාගැනීමත් සමග තරගයේ ලකුණු තත්ත්වය වූ නිසා තරගයේ ජයග්‍රාහකයා Read More

 IPL කිරුළ කොල්කටා නයිට් රයිඩර්ස්ට

සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම කඩුලු 08කින් පරාජය කර 16වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළදීමට ශ්‍රියාස් අයියර්ගේ නායකත්වයෙන් යුත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ(26දා) රාත්‍රියේදී සමත් විය. මෙය අයි.පී.එල්. ඉතිහාසයේ ඔවුන් ශූරයින් ලෙසින් කිරුළු පැළදී තෙවැනි අවස්ථාව ලෙසින් වාර්තා අතරට එක්වුණි. චෙන්නායිහිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදී හයිද්‍රබාද් කණ්ඩායම ලබාදුන් ලකුණු Read More

IPL අවසන් තරගය අද

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, ප්‍රබල සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගයි. සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වය පැට් කමින්ස් විසින් දරනු ලබනු අතර, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය ශ්‍රෙයාස් අයියර් විසින් දරනු ලබයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද Read More

LPL වෙන්දේසිය​ක හිමිවූ වැඩිම මුදල මතීෂට

ඊයේ (21) කොළඹදී පැවැත්වෙන LPL ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ LPL ක්‍රීඩක වෙන්දේසියේ​දී දැවැන්ත මුදලකට මිලදීගනු ලැබීය. එහිදී ඔහුට හිමිවූ මුදල ඩොලර් 120,000 කි.කොළඹ කණ්ඩායම ඔහුව එම මුදලට මිලදීගත් අතර LPL වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල වන්නේද එයයි. පස්වන වරටත් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලිය සඳහාද කණ්ඩායම් 5 ක් එක්වන Read More

2024 LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21)

5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය හෙට (21) පස්වරු​වේ කොළඹදී පැවැත්වෙනවා. එහිදී දේශීය සහ විදෙස් ක්‍රීඩකයින් 420 දෙනෙක් වෙන්දේසියට ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්‍රීඩකයින් 154 දෙනෙක් දේශීය ක්‍රීඩකයින්. මෙම තරගාවලියේ ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම් පහේ හිමිකරුවන් විසින් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඩොලර් 500,000 බැගින් ඩොලර් මිලියන 2.5ක් යොදවයි. මෙම වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රීඩකයින් Read More

ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) අලුයම දිවයිනෙන් පිටත්ව යයි

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. මෙම සංචිතයේ නායකත්වය වනිඳු හසරංග දරන අතර උප නායකත්වය චරිත් අසලංක දරනු ලබයි. ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වනිඳු හසරංග කියා සිටියේ තරගාවලිය ආරම්භවීමට සති දෙකකට පමණ පෙර දිවයිනෙන් පිටත්ව යාමට සැලසුම් කළේ තරගාවලියට Read More

ලෝක පාසැල් චෙස් ශූරයෝ පැමිණෙයි

දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ පැවති 16 වන ලෝක පාසැල් චෙස් ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද(13) ශ්‍රී ලංකාවට පැමිණෙන ලදි. රන් පදක්කමක් , රිදී පදක්කමක් , ලෝකඩ පදක්කම් 03 ක් සහ බිලිට්ස් ඇතුළු විශේෂ තරග සඳහා පදක්කම් 04 ක් ද දිනා ගැනීමට ඔවුන් සමත්ව සිටියි. මෙම තරගාවලිය ඉකුත් පසුගිය Read More

ඔලිම්පික් ගිනිසිළුව ශ්‍රී ලාංකිකයෙක් අතට

ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලාංකීකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට හිමිව තිබේ. සාමාන්‍ය පුරවැසියන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා 10,000 කට පමණ පිරිසකට රට පුරා, එහි රිලේ කොටසක් සඳහා ගිනිසිළුව සහිත පන්දම රැගෙන යෑමේ අවස්තාව හිමිවන අතර ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට ද මෙකී අවස්ථාව හිමි ඇත. මේ සමඟින් මෙම ගිනිසිළුව රැගෙන යෑමේ ගෞරවයට Read More

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළේය. එම සංචිතය පහතින්, වනිදු හසරංග (නායක)චරිත් අසලංක (උපනායක)කුසල් මෙන්ඩිස්පැතුම් නිස්සංකසදීර සමරවික්‍රමඇන්ජලෝ මැතිව්ස්කමිදු මෙන්ඩිස්දසුන් ශාකකධනංජය ද සිල්වාමහීෂ් තීක්ෂණදුනිත් වෙල්ලාලගේදුෂ්මන්ත චමීරනුවන් තුෂාරමතීෂ පතිරණඩිල්ෂාන් මදුශංක කණ්ඩායම සමග එක්වීමට නියමිත අතිරේක සංචිතය වන්නේ, අසිත ප්‍රනාන්දුවිජයකාන්ත් වියස්කාන්ත්භානුක රාජපක්ෂජනිත් ලියනගේ

කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට

තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා පිල දුන් ලකුණු 170ක ඉලක්කය හඹාගිය ස්කොට්ලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 101ක් පමණි. ස්කොට්ලන්තයේ ආරාධනයෙන් නායිකා චමරි අතපත්තු සමඟින් ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ විශ්මි ගුණරත්න ලකුණු 9කට දැවී ගිය අතර, හර්ෂිතා මාධවීගේ ඉනිම ලකුණු 8කට සීමා විය. මුළු ලකුණු 55දී තෙවැනි Read More

t

o

p