Sports

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගයේ අවසන් දිනය අදයි

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයේ පස්වන සහ අවසන් දිනය සදහා තරගය අද (11) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ විය. මෙම තරගය ජය ගැනීම සදහා ඉන්දියාව අද දිනයේ ලකුණු 280ක් රැස්කර ගත යුතුව තිබේ. තරගයේ පළමු ඉනිම සදහා සදහා මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 469ක් රැස්කර ගැනීමට සමත් විය. ඕස්ට්‍රේලියානු Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ ට

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම සිම්බාබ්වේ බලා පිටත්ව ගිය බව වාර්තා වේ. ඒ අනුව අද (10) අලුයම 03.15 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.649 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය අතර එතැන් සිට වෙනත් ගුවන් යානයකින් සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිත Read More

මල්ලවපොර ශූර ‘Iron Sheik’ මියයයි

‘Iron Sheik’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉරාන ජාතික මල්ලවපොර ශූරයෙකු වන Hossein Khosrow Ali Vaziri මියගොස් තිබේ. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 81ක් වූ බවයි වාර්තා වන්නේ. 1973දී ඇමෙරිකාවේ පැවැත්වෙන World Wrestling Entertainment (WWE) තරගාවලිය හා එක්වූ ඔහු පුරා වසර 30කට ආසන්න කාලයක් එම තරගාවලිය නියෝජනය කරන ලදි.

අවසන් එක්දින තරඟයත් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු ඕවර 22.2කදී සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 116කි. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 63කට කඩුලු 4ක් දවාගත් අතර වනිඳු හසරංග ලකුණු 7ට කඩුලු 3ක් Read More

ශ්‍රී ලංකාවට පදක්කම් 05ක්

වයස 20න් පහළ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් සමගින් පදක්කම් 05ක් දිනාගනිමින් මේ වන විට සමස්ත පදක්කම් සටහනේ සිවුවැනි ස්ථානයට පත්ව ඇත. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගෙන ඇති අතර තුන් පිම්ම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ මලිත් යසිරුට Read More

දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වෙයි

ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවන එක්දින තරගය ලකුණු 132කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.  කාසිය වාසිය දිනා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 323ක් රැස්කරන ලදි.  ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 78ක් රැස් කළා. දිමුත් කරුණාරත්න ලකුණු 52යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 191ක් පමණි. පන්දු Read More

චරිත්ගේ සහ ධනංජයගේ ප්‍රහාරය අපතේ යයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද කඩුළු 06ක ජයක් ලැබීය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 268ක් රැස්කරන ලදි. චරිත් අසලංක ලකුණු 91ක් රැස්කල අතර ධනංජය ද සිල්වා ලකුණු 51ක් රැස්කිරීමට සමත්විය. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 05ක් අවසානයේ කඩුලු 04ක් Read More

ජාතික ඩෝනට් දිනය අදයි

ජාතික ඩෝනට් දිනය අදට (02) යෙදී ඇත. මෙය එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් විසින් සමරනු ලබයි. මෙම උත්සවය ප්‍රථම වරට සැමරීම සිදුකර ඇත්තේ 1938 වසරේදීයි. ඒ, චිකාගෝ හි ගැලවීමේ හමුදාව විසින් ඔවුන්ගේ සාමාජිකයින්ට ගෞරව දැක්වීම සඳහායි. එම සාමාජිකයින් විසින් පළමු ලෝක යුද්ධයේදී හමුදා භටයන්ට ආහාර පිණිස ඩෝනට් ලබා දීම සිහිකරමින් මෙය සමරා ඇත. සෑම වසරකම Read More

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පළමු එක්දින තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ශ්‍රී ලංකා පිල පහතින්, දිමුත් කරුණාරත්න කුසල් මෙන්ඩිස් පැතුම් නිශ්ශංක චරිත් අසලංක ඇන්ජලෝ මැතිව්ස් දසුන් ශානක ධනංජය ද සිල්වා දුෂාන් හේමන්ත කසුන් රාජිත ලහිරු කුමාර මතීෂ පතිරණ

දිමුත් යළිත් එක්දින පිලට

සංචාරක ඇෆ්ගනිස්තානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට මතීෂ පතිරණ ද පළපුරුදු වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ කසුන් රජිත ද එක්ව සිටිති. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් Read More

t

o

p