මල්ලවපොර ශූර ‘Iron Sheik’ මියයයි

June 8, 2023

‘Iron Sheik’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉරාන ජාතික මල්ලවපොර ශූරයෙකු වන Hossein Khosrow Ali Vaziri මියගොස් තිබේ.

මියයනවිට ඔහුගේ වයස අවුරුදු 81ක් වූ බවයි වාර්තා වන්නේ.

1973දී ඇමෙරිකාවේ පැවැත්වෙන World Wrestling Entertainment (WWE) තරගාවලිය හා එක්වූ ඔහු පුරා වසර 30කට ආසන්න කාලයක් එම තරගාවලිය නියෝජනය කරන ලදි.

t

o

p