චරිත්ගේ සහ ධනංජයගේ ප්‍රහාරය අපතේ යයි

June 2, 2023

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද කඩුළු 06ක ජයක් ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 268ක් රැස්කරන ලදි.

චරිත් අසලංක ලකුණු 91ක් රැස්කල අතර ධනංජය ද සිල්වා ලකුණු 51ක් රැස්කිරීමට සමත්විය.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 05ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 269ක් රැස්කරමින් තරගය ජයගන්නා ලදි.

t

o

p