ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පළමු එක්දින තරගය අද

June 2, 2023

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා පිල පහතින්,

දිමුත් කරුණාරත්න

කුසල් මෙන්ඩිස්

පැතුම් නිශ්ශංක

චරිත් අසලංක

ඇන්ජලෝ මැතිව්ස්

දසුන් ශානක

ධනංජය ද සිල්වා

දුෂාන් හේමන්ත

කසුන් රාජිත

ලහිරු කුමාර

මතීෂ පතිරණ

t

o

p