කොළඹ කොටස් වෙළෙඳපොළ 25% කින් වර්ධනය වෙයි
රටේ ආර්ථික වර්ධනය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය 2023 වසරේ දී සියයට 25.5 ක වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබේ. පසුගිය 2023 වසරේ අවසාන ගනුදෙනු දිනය වූ දෙසැම්බර් මස 29 වන සිකුරාදා දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ නිකුත් කරන ලද දෛනික ගනුදෙනු සටහන් වාර්තාව මඟින් මේ බව පෙන්වා Read More