රු.ලක්ෂ 8කට වෙළඳපලට එන ලාංකීය විදුලි මොටර් රථය
දේශීය අමුද්‍රව්‍ය 60%ක් පමණ භාවිතා කර ‘කැප්ලා’ නමින් නව විදුලි මොටර් රථයක් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකීය නිපැයුම්කරුවෙකු සමත් වී තිබේ. මෙම කාරය සඳහා පිටරටින් ආනයනය කරන්නේ මෝටර් කන්වර්ටරය හා බැටරි පමණයි. කපිල ද සිල්වා නව නිපැයුම්කරුවාගේ අතින් නමවුණු මෙම මොටර් රථය ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට රුපියල් ලක්ෂ 8ක මුදලකට මෙරට වෙළඳපලට නිකුත් කීරීමට Read More