ව්‍යවස්ථා සම්පාදන කමිටුවේදී දිනේෂ්ගේ චෝදනාවට සුසිල්ගෙන් පිළිතුරු

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ව්‍යවස්ථා සම්පාදන කටයුතු කරනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක කර බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණර්ධන මහතා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමුටු රැස්විමේදි ඊයේ (04) ප්‍රකාශ කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුවේදි ඊයේ කමිටු ශාලාවකදි රැස්වි ඇත. කමිටු සාමාජිකයන් පහලොස් දෙනෙක් ඊට සහභාගී වි තිබේ. දිනේෂ් ගුණවර්ධන Read More

මාර්ග බලපත්‍ර නැතිට ගියෝත් බස් වලට දඩය ලක්ෂ2යි

මාර්ග බලපත්‍රයක් නොමැතිව ධාවනය කරන පුද්ගලික බස් රථවලින් අය කරන රුපියල් දස දහසක දඩ මුදල් රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩි කිරිමේ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේදි ඊයේ (04) අනුමැතිය හිමිවිනි. උතුරේ සිට දකුණට එන බස්රථ වැඩිපුරම මේ වරද කරන බවත් ඔවුන් නීතිය අතට අරන් වැඩ කරනා බවත් ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පනත් කෙටුම්පත විවාදය Read More

මහනුවර නගරයට උමං මාර්ගයක්

දළදා මාලිගාව අවට පූජා භුමිය ආශ්‍රිත ප්‍රදේශයේ හා මහනුවර නගරයේ මාර්ග තදබදය වැළැක්විම සඳහා මහනුවර නගරය යටින් දිවෙන උමං මාර්ගයක් ඉදි කිරිමට කැබිනට් අනුමැතිය ඊයේ (04) ලද බව සභානායක සහ මහාමාර්ග, උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. මහනුවර දළදා මාලිගාව ඉදිරිපස මාර්ගය කිසිසේත් විවෘත නොකරන බව පාර්ලිමේන්තුවේදි ඊයේ ප්‍රකාශ කළ ඇමතිවරයා තැන්නේ Read More

බන්ධනාගාර තදබදය අඩු කරන නිර්දේශ අැතුළුත් වාර්තාවක් පාර්ලිමේන්තුවට

මරණ දඩුවම නියම වූ සිරකරුවන්ගේ දඩුවම ජිවිතාන්තය දක්වා සිර දඩුවමක් ලෙස හෝ ලිහිල් කරන ලෙසට ඇමති මණ්ඩලය අනුමැතිය අනුව ස්ථාපිත කළ විශේෂ කාර්ය සාධක බලකාය වාර්තාවක් මගින් රජයට නිර්දේශ කර ඇත. බන්ධනාගාරවල පවතින තදබදය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සම්බන්ධ අධිකරණමය සහ නෛතික හේතු සොයා බැලිමට පත් කළ කාර්ය සාධක බලකායේ පළමු වාර්තාව මගින් මේ ගැන නිර්දේශ Read More

අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර හිමියන් අපවත් වෙති

අමරපුර නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥාණීස්සර හිමියන් අපවත් වී වදාළ සේක. බදුල්ල දිස්ත්‍රික්කයේ දවුල්දෙන දී 1915 දෙසැම්බර් 31 වැනි දා උපත ලද උන්වහන්සේ 1928 මාර්තු 8 වැනි දා පැවිදි දිවියට පිවිසියේය. ඥාණිස්සර මහ නාහිමියෝ අග්ගමහා පණ්ඩිත, සාහිත්‍යශූරී, ත්‍රිපිටකාචාර්ය, භාෂාන්තර විශාරද, ජිනශාසන කීර්ති ශ්‍රී ග්‍රන්ථ විශාරද, ද්වි භාෂා විශාරද, සංස්කෘත චක්‍රවර්තී, රාජකීය පණ්ඩිත ආදී Read More

දැවැන්ත ජන ගඟක් සමඟ කම්කරු දිනය දා ජනාධිපති කර්යාලය හා අරලිගහ මන්දිරය වටලනවා

එළැඹෙන කම්කරු දිනය දා ගාලු මුවදොරට ගලන ඒකාබද්ධ විපක්ෂයේ දැවැන්ත ජන ගඟ සමඟ ජනාධිපති කාර්යාලය, අරලිය ගහ මන්දිරය වටලන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සෙනඟ නැති වෙතැයි සිතමින් සිනාසෙන්නට බලා සිටින කාටත් එදාට සිදුවන්නේ සිනාසීමට නොව ඇඬීමට බව පැවසූ රණතුංග මහතා ඉතිහාසයේ කිසිදිනෙක විපක්ෂයේ Read More

ඩො.මි.3700ක ආයෝජන ප්‍රතික්ෂේප කර රු.බිලියන 7ක් ගිලින්න හදන්නේ කවුද?

ජනතා බදු මුදල් රු. බිලියන 7 ක් වැය කරමින් ලංකා විදුලිබල මණ්ඩලය කෙරවලපිටියේ සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා වන යෝජනාව දුෂිත විදුලි මාෆියාවේ මංකොල්ලකාරී වැඩපිළිවළේ තවත් පියවරක් බව දුෂණ විරෝධී පෙරමුණයේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  කිලෝ වෝට් 30 ඩීසල් විදුලි බලගාරයක් ලෙස ඉදිකිරීම් ආරම්භ කොට වසර තුනකින් ස්වභාවික ද්‍රව්‍ය වායු Read More

ඇතැම් අයට අගය නොදැනුනත් මුදල් ඇමතිගේ අගය ලෝකය දන්නවා – මල්වතු අස්ගිරි මහ නා හිමිවරු

ඇතැම් ශ්‍රී ලාංකිකයන්ට අගයක් නොමැති වුව ද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ලෝක ඇගැයීමකට ලක්ව ඇතැයි මල්වතු අස්ගිරි මහ නා හිමිවරු පවසති. මහ නා හිමිවරු ස‍දහන් කරන්නේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා රටේ ආර්ථිකය ගොඩනැංවීම සදහා සුවිශේෂී මෙහෙවරක නිරත වී සිටින බවයි. මේ අදහස් පළ වූයේ  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා 01 Read More

දඹුලු චිත්‍ර සංරක්ෂණයට ඉතාලියේ මහාචාර්ය වර්නර් ස්මිත් මහතා දිවයිනට

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දඹුලු ලෙන් සිතුවම්  විනාශ මුඛයට යාම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ අවධානය යොමු කරමින් එම චිත්‍ර සංරක්ෂණය සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර ඒ සඳහා අවශ්‍ය සහය ද ලබා දුන්නා. ඒ අනුව මේ වන විට එම සිතුවම් සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක අතර ඒ Read More

අවසන් තරඟය ජයගත් ශ්‍රි ලංකා කණ්ඩායම 1-1 ලෙස තරඟාවලිය සම කරයි

ශ්‍රි ලංකාව හා බංගලාදේශ කණ්ඩායම අතර පැවති තෙවනි හා අවසාන එක්දින තරඟය ලකුණු 70කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩාය සමත් විය. මේ අනුව තරඟාවලිය 1-1 ලෙස සම කිරීමට ශ්‍රි ලංකාවට හැකි විය. අද තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 9ක් දැවී ලකුණු 280 ක් ලබා ගැනීමට සමත් විය. Read More

t

o

p