තරඟාවලිය ජය ගැනීමේ අරමුණෙන් ලංකාව අද තරඟබිමේ

ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර තරග 2 කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (6දා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. රාත්‍රී තරගයක් වන මෙම තරගය ප.ව. 7.00ට ආරම්භ වෙයි. තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව මේවන විට තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියි. බංගලිදේශය පළමු තරගයේදී දැක්වූ දුර්වලතා මගහරවා ගෙන සටනක් දීමට Read More

ඉකුත් රජය හම්බන්තොට වරාය විකුණූ ගිවිසුම අහෝසි කරන්න මට හා ජනපතිට හැකිවුණා – අගමැති රනිල්

හම්බන්තොට වරාය හවුල් ව්‍යාපාර ගිවිසුම සකස් කරද්දි එහි ප්‍රතිලාභ වසර 10 කට පසු මෙරටට 40% ක් සහ චිනයට 60% ක් ලෙස වැඩි වෙන ලෙස සකසන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (05) ප්‍රකාශ කළේය. හම්බන්තොට වරාය චිනයට අලෙවි කිරිමේ කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නැති බවත් හවුල් ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරිමේ ගිවිසුමක් සකස් කිරිමට එකඟ Read More

බැදුම්කර ගනුදෙනුවෙන් අපරාධයක් වුනේ දැයි පරීක්ෂණ පවත්වනවා – ඇමති විජේදාස

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැදුම්කර මිළදි ගැනිමේදි යම් අපරාධයක් සිදුවී ඇතිද යන්න පිළිබඳව හා යම් පුද්ගලයෙකුට එරෙහිව අපරාධ නිතිය යටතේ කටයුතු කළ හැකිද යන්න පිළිබඳව තීරණයක් ගත හැක්කේ පරික්ෂණ අවසානයේ බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (05) ප්‍රකාශ කළේය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ ජනාධිපති විශේෂ කොමිසමක් මගින් මේ වන Read More

විනිසුරු වැටුප් සංශෝධනය වුවත් මන්ත්‍රි වැටුප් වැඩිවීමක් සිදුවෙන්නේ නෑ

අධිකරණ විනිසුවන්ගේ වැටුප් වැඩිකිරිමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීමක් සිදුනොවන බව බුද්ධ ශාසන හා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය. විනිසුරුවන්ගේ වැටුප් වැඩිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108(1) අනු ව්‍යවස්ථාව බවත් මන්ත්‍රීවරුන්ගේ වැටුප්  වැඩිවීම සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 68(1) අනු ව්‍යවස්ථාව අනුව බවත් විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. මේ අනුව විනිසුරුවන්ගේ  වැටුප් සංශෝධනය කිරීම සඳහා ගෙනා  යෝජනාව Read More

මුල්ලිකුලම් නාවික හමුදා කඳවුර ඉවත් කරන්නේ නෑ – අගමැති රනිල්

මන්නාරම් මුහුදු තීරයේ මුල්ලිකුලම් හි පිහිටි නාවික හමුදා කඳවුර රජයට අයත් භූමියක පිහිටා ඇති බැවින්  එය ඉවත් කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසිය. මුල්ලිකුලම් නාවික හමුදා කඳවුර සඳහා පෞද්ගලික ඉඩම් කිසිවක් භාවිත කර නොමැති බවත් කඳවුර ආශ්‍රිතව පදිංචි ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන්ද මෙම නාවික හමුදා කඳවුර සුවිශේෂි කාර්ය Read More

හොඳම මුදල් ඇමති වූ රවීට සහෝදර මැති ඇමැතිවරුන්ගෙන් ශුභාශිංසන

ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස “ද බෑන්කර්” සම්මානයෙන් පිදුම් ලැබූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (05) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හරසරින් පිළිගනු ලැබීය. එක්සත් ජාතික පක්ෂ තරුණ මැති ඇමැතිවරුන් විසින් අමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගත් අතර, මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර වශයෙන් ඇගැයීමට ලක් කිරීම පිළිබඳව මන්ත්‍රීවරු රවී කරුණානායක මහතාට ශුභාශිංසන එක් කර සිටියහ. මෙම අවස්ථාවට Read More

ජර්මන් කතානායක හා අගමැති අතර හමුවක් පාර්ලිමේන්තුවේදී

ජර්මන් පාර්ලිමේන්තුවේ කථානායක මහාචාර්ය නෝබට් ලැමර්ට් මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (4) දින සවස පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය දොරට වැඩි දා

දිනේෂ් වීරක්කොඩි මහතා විසින් රචිත “රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” එළිදැක්වීම නිමිත්තෙන් ඊයේ (04) දින කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයට සහභාගීවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.

ලංකාවේ පොහොසත්ම පක්ෂය ජවිපෙ

මැතිවරණ දෙපාර්තමේන්තුවට ඒ ඒ පක්ෂ විසින් ලබාදී අති මූල්‍ය වාර්තා අනුව ඉකුත් 2016 වසරේ ලංකාවේ ‍පොහොසත්ම දේශපාලන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ බව කැෆේ සංවිධානය පවසයි. එම වාර්තාවේ සඳහන් අන්දමට ඉකුත් 2015 දෙසැම්බර් 31 දා වන විට ජනතා විමුක්ති පෙරමුණෙහි ආදායම රුපියල් 87,196,322ක් බව එම සංවිධානය පවසයි. තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන යටතේ මැතිවරණ දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත් Read More

සීමා නිර්ණ ගැසට් පත්‍රය ලබන සතියේ – ඇමති ෆයිසර්

පළාත් පාලන ආයතනයන් හි සභික සංඛ්‍යාව සිමානිර්නයෙන් පසු කොපමණද යන්න පිළිබඳව වන ගැසට් නිවේදනය ලබන සතියේදි ප්‍රකාශයට පත් කෙරෙන බව පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තපා මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (04) ප්‍රකාශ කළේය. මෙතෙක් කාලයක් මෙම ගැසට් නිවේදනය මෙතරම් කල් ප්‍රමාද වූයේ ඊට අදාළව නිතිපති උපදෙස් ලැබෙන තෙක් සිටි නිසාවෙන් බවද ඇමතිවරයා පැවසීය. මේ Read More

t

o

p