ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට ජපානයේ පූර්ණ සහාය දෙනවා ජපන් අගමැති මාධ්‍ය හමුවේදී කියයි
ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා ජපානයේ පෞද්ගලික ආයෝජකයන්ගේ මෙන්ම ජපාන රජයේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ (Hon. Shinzo Abe) මහතා පැවසීය. කලාපයේ දියුණුව සඳහා විවෘත මුහුදු කලාපයක අවශ්‍යතාව පවතින බවත්, ඒ සඳහා සියලූම රටවල ආර්ථික, සමාජයීය සහ දේශපාලනික ස්ථාවරත්වය පවත්වා ගෙන යා යුතු බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. Read More