මහින්ද පරදිනබව දැනසිටියා බයට කිව්වෙ නෑ – සුමනදාස
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ජය ගන්නා බවට ජෝතිෂ්‍යෙව්දී සුමනදාස අබේගුණවර්ධන මහතා විසින් පසුගිය කාලයේ අනාවැකි පළකරන ලදී. ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය, ජනාධිපතිවරණය දා හිටපු ජනපති විසින් ඡන්දය දැමිය යුතු වෙලාව ආදිය සියල්ල සකස් කරනු ලැබුවේ සුමනදාස අබේගුණවර්ධන මහතා විසිනි. හිටපු ජනපතිවරයාට තව වසර දෙකක ධූර කාලයක් ඉතිරිව තිබියදීත් හදිසි Read More