මහ වැස්සෙන් මරණ 151යි
දිවයිනේ ප්‍රදේශ ගණනාවකට බලපෑ ගංවතුර හා නාය යෑම්වලින් මියගිය සංඛ්‍යාව අද (28) සවස වන විට 151 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර 111 දෙනක් තවමත් අතුරුදන් වී සිටිති. මෙම ආපදාවලින් තුවාල වූ සංඛ්‍යාව 95 ක් වන අතර පවුල් එක්ලක්ෂ දොළොස් දහස් පන්සිය හැටපහකට අයත් හාරලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් මේ හේතුවෙන් පීඩාවට පත්වී සිටිති. වැසි Read More