පොලිස් නිලධාරී දෙනෙතින් ගිළිහුණු ‘දෙවිදිහක’ කඳුළු

මෙම සටහන ලිවීමට මා හට සිත් වූයේ මගේ හිතවත් පොලිස්නිලධාරියකු දුරකථනයෙන් මවෙත කී මගේ හදවත සසල කළ වදන් කිහිපයක් මුල් කරගනිමිනි. මීගමුව, පෙරියමුල්ලේ ශාන්ත අන්තෝනි පාරේ පදිංචි විශ්‍රාමික පොලිස් අධිකාරී වරයෙකු වන ක්ලෙමන්ට් ප්‍රනාන්දු නමැත්තා විසින් එම මාවතේම නිවසක ඇති දැඩි කළ ‘මැක්ස්’ නම් සුනඛ සුරතලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මුල්කොට ම‘වෙත දුරකථනයෙන් අදහස් Read More

කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 824ක් දක්වා ඉහලට

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 824 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.   ඊයේ (07) දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 27 දෙනෙක් හදුනා ගැනිණ. මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 232 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් පුද්ගලයින් 583 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් Read More

තවත් ගුවන් යානයක් ඕස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද අලුයම මෙල්බර්න් නුවර බලා පිටත් විය.   මේ අතර අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ රැගත් තෙවැනි චීන ගුවන් යානයත් අද මෙරටට ළඟාවීමට නියමිතය. පීසීආර් පර්යේෂණ කට්ටල 30,000ක්,පෞද්ගලික ආරක්ෂක කට්ටල 15,000ක්, එන්95 වර්ගයේ මුහුණු ආවරණ 30,000ක් හා තවත් සෞඛ්‍ය උපකරණෟ Read More

වෙසක් පෝදා සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ !

මිගමුව පෙරියමුල්ල ශා අන්තෝනි පාරේ නිවසක සුරතලයට ඇතිදැඩි කළ සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.මිගමුවේ මෙන්ම ශ්‍රිලංකාවේද ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා මේ ඝාතනය පිළිබදව මෙසේ මාධ්‍යයට අදහස් දක්වා සිටියේය. “මේ බල්ලා හැමදාම මම ලගට ඇවිත් උදේට කෙදිරිගානව එයාව එළියට යවන්න කියල . අපි සාමාන්‍යයෙන් මේ දවස්වල යවන්නේ නැ . ගෙදර දුවලත් කියනවා Read More

වැටුප් කප්පාදුවකට ආණ්ඩුව සැරසෙයි

රාජ්‍ය සේකව හා රාජ්‍ය සංස්ථා, මණ්ඩල මෙන්ම බැංකු ඇතුළු රාජ්‍ය මූල්‍ය ආයතනවලද සේවය කරන සියලු දෙනාගේ මැයි මාසයේ වැටුප නොගෙවා සිටීමේ වක්‍ර උපක්‍රමයක් ලෙස එය පරිත්‍යාග කරන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ඉල්ලීමක් කර ඇති බව මාධ්‍ය වාර්තාවල පල වේ. එම වාර්තාවලට අනුව ජනාධිපති ලේකම්වරයා විසින් දක්වා ඇත්තේ රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා වෙනුවෙන් මාසිකව Read More

ගංගාරාම විහාරස්ථානය හා ඒ අවට ප්‍රදේශය විෂබීජහරණය කරයි

ගුවන්  හමුදාධිපති  එයාර්  මාර්ෂල්  සුමංගල  ඩයස්  මහතාගේ උපදෙස් පරිදි ගුවන් හමුදා ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී හා  න්‍යෂ්ඨික  පුපුරණ  ද්‍රව්‍ය  සදහා  ප්‍රතිචාර  දැක්වීමේ  පක්ෂාංගය විසින් ගංගාරාම විහාරස්ථානය හා ඒ අවට ප්‍රදේශය විෂබීජහරණය කිරිම සිදු කරන ලදි. වෙසක්  පෝය  දිනය  නිමිත්තෙන්  ගංගාරාම  විහාරස්ථානය  මගින්  කෑම  පාර්සල්  6000  ක්  බෙදාදීමේ  කටයුත්තක්  සිදු  කිරිමට  නියමිතය. ඒ සදහා ද ගුවන් Read More

කතෝලික ජනතාව තමන්ට හැකි අයුරින් වෙසක් මංගල්‍ය සමරන්න එක්වන්න

අසල්වැසි බෞද්ධ ජනතාව සමඟ එකතු වී තමන්ට හැකි අයුරින් සහාය දක්වමින් මෙවර වෙසක් මංගල්‍ය සමරන්නට ඔවුන් හා එකතු වෙන්නැයි කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ. 2020 වෙසක් මංගල්‍යය දින පණිවිඩය නිකුත් කරමින් මේ බව පවසන උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ සඳහන් කළහ. “බුදුරජාණන් වහන්සේ ගේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම Read More

කොරෝනා වසංගත තත්වය යටතේ පක්‍ෂ දේශපාලනයේ නොයෙදෙන්න

ආණ්ඩු බලය තිබෙනවිට ක්‍රියා කරන ආකාරය විපක්ෂයේ සිට කටයුතු කරන ආකාරය මගින් පෙන්නුම් කරන හෙයින් කොරෝනා වසංගත තත්වය යටතේ පක්‍ෂ දේශපාලනයේ පමණක් නොයෙදෙන්නැයි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් වෙත ඊයේ (06) දැනුම් දුන්නේය. ජනතාවට සහන දීමේ අඩුපාඩු පෙන්වා දීම අනිවාර්යෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළයුතුව තිබේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා Read More

යුරෝපයේ වැඩිම කොරෝනා මරණ එංගලන්තයෙන්

ලොව දෙවැනි වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති රට බවට එංගලන්තය ඊයේ (05දා ) දිනයේ පත් වූ විදෙස් මාධ්‍ය සදහන් කරයි. එංගලන්තයෙන් අද වන විට කොරෝනා වෛරස් ආසාදිත මරණ 29,427 ක් වාර්තා වී ඇති අතර එංගලන්තය මෙසේ යුරෝපයේ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඇති රට බවට පත්ව ඇත්තේ ඉතාලියටත් වඩා වේගයෙන් බව වාර්තා Read More

කාලගුණයෙන් තද සුළං ගැන අනතුරු ඇඟවීමක්

අද(06) දින තද සුළං හා මුහුද රළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදු කරයි.   පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙලෙස පූර්ව අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.   මෙම ප්‍රදේශයන්හි පවතින වළාකුළු පද්ධතිය හේතුවෙන් ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය Read More

t

o

p