යුරෝපයේ වැඩිම කොරෝනා මරණ එංගලන්තයෙන්

May 6, 2020

ලොව දෙවැනි වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති රට බවට එංගලන්තය ඊයේ (05දා ) දිනයේ පත් වූ විදෙස් මාධ්‍ය සදහන් කරයි.

එංගලන්තයෙන් අද වන විට කොරෝනා වෛරස් ආසාදිත මරණ 29,427 ක් වාර්තා වී ඇති අතර එංගලන්තය මෙසේ යුරෝපයේ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඇති රට බවට පත්ව ඇත්තේ ඉතාලියටත් වඩා වේගයෙන් බව වාර්තා වී තිබේ .

ගත වූ පැය 24 තුළදී එංගලන්තයෙන් කොරෝනා මරණ 693ක් වාර්තා වී ඇති බව විදේශ වාර්තා සදහන් කරයි.

t

o

p