කොරෝනා වසංගත තත්වය යටතේ පක්‍ෂ දේශපාලනයේ නොයෙදෙන්න

May 7, 2020

ආණ්ඩු බලය තිබෙනවිට ක්‍රියා කරන ආකාරය විපක්ෂයේ සිට කටයුතු කරන ආකාරය මගින් පෙන්නුම් කරන හෙයින් කොරෝනා වසංගත තත්වය යටතේ පක්‍ෂ දේශපාලනයේ පමණක් නොයෙදෙන්නැයි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් වෙත ඊයේ (06) දැනුම් දුන්නේය.

ජනතාවට සහන දීමේ අඩුපාඩු පෙන්වා දීම අනිවාර්යෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළයුතුව තිබේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.

විපක්ෂයේ සිටින විට ආදර්ශ ලබා දෙමින් ආණ්ඩු බලය ලැබුණු පසු ක්‍රියා කරන ආකාරය ජනතාවට අවබෝධ කර දීමට මන්ත්‍රීවරුන් පියවර ගතයුතු බවද පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.

අංජුල මහික වීරරත්න

t

o

p