මුදල් කාරක සභාවේ සාමාජිකයන් වැඩි කිරීමට තීරණය වේ

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (08) තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. ලබන වසරේ මුල් පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගනු ලබන කරුණු පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නැවත වරක් රැස්වී තීරණයක් ගැනීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව නාවිකයින් 1729කට උසස්වීම්

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාව  සිය 70 වන සංවත්සරය හෙට (‍2020 දෙසැම්බර් 9) අභිමානවත්ව සමරයි.  ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් විවිධ තරාතිරම් වලට අයත් නාවික පුද්ගලයින් 1729ක් ඊළග තරාතිරම් දක්වා උසස් කිරීමට කටයුතු කෙරිණි. එමෙන්ම නාවික හමුදාපතිගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම  නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සැමරුම් වැඩසටහන් සිදුකරනු Read More

කොවිඩ්වලට එක්සත් රාජධානිය ‘ෆයිසර්’ දෙද්දී ඇමරිකාව ‘ඉනෝ’ දෙයි.

එක්සත් රාජධානියේ අනුමැතිය හිමි වූ ෆයිසර් බයෝ එන්ටෙක් කොවිඩ් එන්නත එරට ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙල අද සිට ආරම්භ වේ. පළමුවරට එම එන්නත ලබා ගත්තේ කාන්තාවකි. ෆයිසර් බයෝ එන්ටෙක් කොවිඩ් එන්නත එරට තෝරාගත් පුද්ගලයන් හාරලක්ෂයකට ලබාදීමේ වැඩපිළිවෙල අද සිට ඒ අනුව ඇරඹෙයි. එම එන්නත මුලින්ම මහජනතාවට ලබා දෙන රට බවට පත්වෙන්නේ ද එක්සත් රාජධානියයි. මේ වන විටත් Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 ක් හා ස්ථානාධිපතිවරුන් 2 ක් මාරු කරයි

සේවා අවශ්‍යතා මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකු හා පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු ස්ථානමාරු කිරිමට පොලිස්පති සි.ඩි වික්‍රමරත්න මහතා කටයුතු යොදා ඇත. රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්ව ස්ථාන මාරුවීම් ලබාදුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙසේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන පොලිස් සහාය සේවා සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙස පත් කර ඇත. උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ Read More

මහර රැදවියන් ෆාමසිය බිද ලබාගත් ඖෂධ සම්බන්ධයෙන් විශේෂඥ මත ගනී

මහර බන්ධනාගාර කැරැල්ල ඇතිවූ දින බන්ධනාගාර ෆාමසිය තුළ තිබි රැදවියන් ලබාගත් බව කියන ඖෂධ පෙති සම්බන්ධයෙන් විශේෂඥ මත කිහිපයක් ලබාගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. එම විශේෂඥ මත ලබාගැනීමෙන් පසුව එළැබෙන නිගමනයන් අනුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවද ඔහු කීවේය. මහර බන්ධනාගාර කැරැල්ල සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ Read More

විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්

විදුලි ඒකකයක මිල රුපියල් 50 කින් ඉහළ දැමිමේ සුදානමක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනය කරයි. එහි සභාපති රංජිත් විතානගේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන්වේ. අනවශ්‍ය අවස්ථාවලදී අසාධාරණ හා දුෂිත ගනුදෙනු හරහා විදුලිය මිලදී ගැනීම නිසා මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 300ට ආසන්නවෙමින් පවතී. මේ පාඩු වලට Read More

බ්‍රැන්ඩික්ස් පොකුර අවේ යුක්රේන ජාතියෙකුගෙන් – රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

කොවිඩ් 19 තවත් පොකුරක් රට තුළ ඇති නොවීමට අවශ්‍ය සියලු කාරනා මේ වන විටත් සිදු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද ( 07 )  පැවසීය. ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව තුළ කොවිඩ් පොකුරක් ඇති වූ ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළදී මතු Read More

මහර බන්ධනාගාරයේ සිද්ධිය සෙවු කමිටුවේ අතුරු වාර්තාව අධිකරණ ඇමතිට භාර දෙයි .

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ අතුරු වාර්තාව එම කමිටුව විසින් අද පස්වරුවේ (2020.12.07) අධිකරණ ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත භාරදුන්නේය. කමිටුවේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් අදාළ අතුරු වාර්තාව අමාත්‍යවරයා Read More

මහපොළ භාරකාර අරමුදලේ රුපියල් බිලියනයකට වැඩි අයථා පරිහරණයක් ගැන CID විමර්ශනයක් – වෙළඳ අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන

මහපොළ භාරකාර අරමුදලේ පසුගිය රජය සමයේ සිදුව ඇති රුපියල් බිලියනයකට වැඩි ප්‍රමාණයක් අයථා පරිහරණය සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයක, අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය. Read More

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ද ලබා දීමට අවධානය – අධිකරණ අමාත්‍ය අලි සබ්‍ර්රි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ද ලබා දීම කෙරෙහි සලකා බලන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍ර්රි මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීවේය. දැනටමත් අධිකරණවල නඩු විභාග වීමේ ප්‍රමාදයක් පවතින බවත්, එම තත්ත්වය තව දුරටත් උග්‍ර නොවන Read More

t

o

p