කටුනායක ගුවන් තොටේ සේවිකාවටත් කොරෝනා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකටද  කොරෝනා වසංගත රෝගී තත්වය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පවසනවා. මේ වනවිට මෙම සේවිකාව මීගමුව මහ රෝහලේ සිට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහල වෙත මාරු කර Read More

පොලිස් බලප්‍රදේශ 17 ක් සඳහා නිරෝධායන ඇදිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් බලප්‍රදේශ 17 ක් සඳහා නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙනවා. මේ අනුව ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, විරගුල, වැලිවේරිය, පල්ලේවෙල, යක්කල යන ගම්පහ කොට්ඨාශයේ පොලිස් බලප්‍රදේශ 14 සඳහා ඇදිරි නීතිය පනවා ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ. මීට අමතරව කැලණිය කොට්ඨාශයේ ජා ඇල සහ කදාන පොලිස් Read More

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

කොරෝනා වසංගත තත්ත්වයත් සමග විදේශ රටවල සිටින ලාංකිකයින් ගෙන්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අත්හිටුවමීමට තීරණය කර තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන තුල අවශ්‍ය ඉඩ පහසුකම් ලබාගැනීම මෙහි අරමුණයි. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේදී සහ අද අලුයම තවත් ශ්‍රී ලාංකිකයින් 374 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.

බ්‍රැන්ඩික්ස් පොකුරේ කොරෝනා රෝගීන් 832ක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් 832 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි. මෙම රෝගීන් මිනුවන්ගොඩ , මීරිගම , දිවුලපිටිය,කුරුනෑගල හා කටාන සීදුව, මහර, යාපනය, මොනරාගල හා ජා- ඇළ යන ප්‍රදේශවලින් ආසාදිතයන් හඳුනාගෙන ඇත. මෙම ආසාදිත පිරිස වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා අසාදිත ගණන Read More

වාහන තදබදය අවම කිරීමට කොළඹට රථගාල් 08 ක්

කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා රථගාල් 08 ක් ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. එහි ප්‍රථම අදියර අද (06) වැනි දින කොළඹ කොටුව ලේක්හවුස් ආයතනය පසුපස පිහිටි ටෙලිකොම් රථගාල ඉදිකිරීමෙන් ආරම්භ කෙරිණු අතර මෙම ව්‍යාපෘතියට වැය වන මුදල රුපියල් Read More

පාර්ලිමේන්තු රැස්වීම් මේ සතියේදි පවත්වනවාද නැතිද තීරණය 07 දා

පාර්ලිමේන්තු රැස්වීම් තවදුරටත්රට තුල උද්ගතවී ඇති කෝවිඩ් 19 අභියෝගය සමීපව නිරීක්ෂණය කරමින් පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වාගෙන යාමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (06) තීරණය කළේය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, පක්ෂ නායකයන් තීරණය කළේ හෙට (07) දහවල් නැවත රැස්වී පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට ගෙන යාම සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමටයි. කෙසේ නමුත් Read More

රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කළත් පරීක්ෂණ අවසන් නෑ – චමල් රාජපක්ෂ

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ සොයුරු රියාද් බදියුදීන් සම්බන්ධයෙන් වන පරික්ෂණ අවසන්ව නැතැයි වාරිමාර්ග හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි අද (06) ප්‍රකාශ කළේය. පාස්කු ප්‍රහාරයේ බෝම්බ පිපිරවීම, ඊට සහයවීම හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට සෘජුව සම්බන්ධ බවට සිදුකරන ලද විමර්ශන වලින් මෙතෙක් අනාවරණය නොවු හෙයින් ඔහුව මුදා හැරීමට පියවර ගෙන ඇතැයි වාරිමාර්ග හා ආරක්ෂක රාජ්‍ය Read More

දුර ගමන් සේවා බස් රථවලට දැනුම් දීමක්

දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට බලපාන ලෙස මේවන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.   එම ප්‍රදේශ හරහා දුර ගමන් සේවා බස් රථ සදහා ගමන් කිරීමට හැකියාව පවතින බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.   නමුත් එහි දී අදාළ පොලිස් බල ප්‍රදේශයන්හි එම බස්රථ නැවැත්වීම, මගීන් බැස්සවීම හෝ මගීන් ගැනීම සිදු නොකළ යුතු බව දැනුම් Read More

ට්‍රම්ප් රෝහලෙන් පිටතට

විශේෂ මෝටර් රථයක නැගී රෝහලෙන් පිටතට පැමිණි ජනාධිපතිවරයා, රෝහල අවට රැස්ව සිටි සිය පාක්ෂිකයන්ට ආචාර කරමින් ගමන් කර තිබෙන අතර, මෝටර් රථය තුළ අසුන්ගෙන සිටි ජනාධිපති ට්‍රම්ප් මහතා මුඛ ආවරණයක් පැළඳ සිටීම විශේෂත්වයකි. තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් බොහෝ Read More

රජයෙන් නිවේදනයක්

බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ. එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් යුද හමුදාව Read More

t

o

p