බ්‍රැන්ඩික්ස් පොකුරේ කොරෝනා රෝගීන් 832ක්

October 7, 2020

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් 832 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

මෙම රෝගීන් මිනුවන්ගොඩ , මීරිගම , දිවුලපිටිය,කුරුනෑගල හා කටාන සීදුව, මහර, යාපනය, මොනරාගල හා ජා- ඇළ යන ප්‍රදේශවලින් ආසාදිතයන් හඳුනාගෙන ඇත.

මෙම ආසාදිත පිරිස වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා අසාදිත ගණන 4,242 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි

t

o

p