දුර ගමන් සේවා බස් රථවලට දැනුම් දීමක්

October 6, 2020

දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට බලපාන ලෙස මේවන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.

  එම ප්‍රදේශ හරහා දුර ගමන් සේවා බස් රථ සදහා ගමන් කිරීමට හැකියාව පවතින බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.  

නමුත් එහි දී අදාළ පොලිස් බල ප්‍රදේශයන්හි එම බස්රථ නැවැත්වීම, මගීන් බැස්සවීම හෝ මගීන් ගැනීම සිදු නොකළ යුතු බව දැනුම් දෙයි.

t

o

p