කැපූඇළට බලු කරදර

බළපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් කැපූඇළ ගමේ පදිංචිකරුවන් සිව් දෙනකු පසුගිය සතිය ඇතුළත අයාලේ යන සුනඛයකු සපා කෑම නිසා එම ප්‍රදේශවාසීන් ඉහත් බියකින් පසුවන බව කැපූඇළ පදිංචිකරුවකු වන සුනිල් පැස්කුවල් මහතා දිනමිණට පැවැසුවේය. තමාගේ බිරිය නිවෙසේ මුළුතැන් ගෙයි සිටියදී එතැනට කඩා වැදුණු සුනඛයකු බිරියගේ අත පය සපා කා තමා සුරතලයට ඇති කරන සුනඛයා Read More

අසරණ-වියපත් පිරිසට සරණ වන ආදර්ශවත් රණවිරුවෙක්

දෙනෙත් අන්ධභාවයට පත්වුු මව්වරු නොමිලේ රැක බලාගන්නා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරන වීර රණවිරුවකුගේ උතුම් පුණ්‍ය කර්මයක් සිදුකෙරෙන මධ්‍යස්ථානයක් කිරිඳිවැල මයිලවලාන ග්‍රාමයේ ආරම්භ කර ඇත. මෙහි සියලු පහසුකම් සහිතව ඇඳන්, ඇඳ ඇතිරිලි, රෙදිපිළි ද සහිතව 20 දෙනකුට ජිවිතාන්තය දක්වා නේවාසිකව සිටිය හැක. මෙහි කිසිම මුදලක් අය නොකිරීම විශේෂත්වයක් වන අතර රැකබලා ගැනීමට පාලිකාවක් ද Read More

ට්‍රම්ප්ට කොරෝනා තහවුරුයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්ට ද කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ තමා සහ බිරිඳ අවශ්‍ය ප්‍රතිකාර සඳහා මේ වන විට යොමු වී ඇති බවයි.

මුඛ ආවරණ පැළඳ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් පදින්න

ගෝලීය ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව ද වැඩි අවදානයක් යොමු කළ යුතු අතර සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළිපැදිය යුතු බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද වන විට මෙරට ආපදා තත්ත්වයක් තිබුණේ ද යන්න පවා ජනතාවට අමතක වී ඇතැයි ද ඒ මහතා සඳහන් කරයි. “අපිට දින 50ක් වැනි කාලයක් තුළ Read More

චීන ගුරුවරියට මරණ දඬුවම

පෙර පාසල් ළමුන්ගේ ආහාරයට වස මිශ්‍ර කළ බවට චෝදනා එල්ල වී සිටි ගුරුවරියකට චීන අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.  පසුගිය වසරේ මාර්තු මාසයේ චීනයේ “ජීඇඔසූ” ප්‍රදේශයේ සිදුවූ මෙම සිදුවීම ලොව පුරා මහත් ආන්දෝලනයට ලක්වූ සිදුවීමක් බවට පත් වුණි.  අදාළ ගුරුවරිය විසින් සිසුන් 25 දෙනෙකුට මෙම විෂ මිශ්‍රිත ආහාර ලබා දී තිබූ අතර රෝගී Read More

සුනාමියෙන් අතුරුදන්වූ 5 හැවිරිදි පුත‍්‍රයා වසර 16 කට පසු මව සොයා එයි

ඉකුත් 2004 සුනාමි ව්‍යසනයේදී අතුරුදන්වූ අවුරුදු 5 ක දරුවකු වයස අවුරුදු 21 ක් සම්පූර්ණ වීමෙන් පසු තම මව සොයා පැමිණි පුවතක් සායින්දමරුදු මාලිගයිකාඩු ප‍්‍රදේශයෙන් පසුගිය දා වාර්තා විය. මාලිගායිකාඩු ප‍්‍රදේශයේ පදිංචි අබුසාලි සිත්ති කමලියා නමැති මව තම පුතා අවුරුදු 16 කින් පසු හමුවීම පිළිබඳව සතුටු කඳුළු සලමින් මෙසේ පැවසුවාය. එකම පුතා සුනාමි ව්‍යසනයේදී අතුරුදන් වුණා. Read More

වතු ජනතාවට ලයිම ආශ්‍රිතව නව නිවාස

වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ලයිම ආශ්‍රිතවම ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙති. ඉන්දීය රජයේ ආධාර යටතේ වතු ජනතාව වෙනුවෙන් නිවාස 4,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2016 වසරේදී ආරම්භ කර තිබේ. දැනට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස සංඛ්‍යාව 669කි. යටිතල පහසුකම් සැපයීමේදී ඇති ප්‍රායෝගික ගැටළු ඉදිකිරීම් ප්‍රමාදයට හේතු වූ බව Read More

පාඨලීගේ හිටපු රියදුරුට මහාධිකරණයෙන් වරෙන්තු

2016 වර්ෂයේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පා.ම පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර නැමැත්තාට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරන ලදි. ඒ, පාඨලී චම්පික රණවක මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව අද උදෑසන කොළඹ මහාධිකරණයේදී (අංක 04) විභාගයට ගත් අවස්ථාවේදීය. එහිදී දෙවන විත්තිකරු Read More

වැඩි මිලට පොල් අලෙවි කළ වෙළඳුන්ට 56ක් අල්ලයි

නියමිත වට ප්‍රමාණයට අදාල මිලට වඩා වැඩි මිලට පොල් අලෙවි කල වෙළදුන් 56 දෙනෙකුට එරෙහිව ඊයේ (28) දිනයේ නීතිමය ක්‍රියාමාර්ග ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කරයි. එම අධිකාරියේ නිලධාරීන් දිවයින පුරා සිදු කළ වැටලීම්වලදී අදාළ වෙළඳුන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. කොළඹ, ගම්පහ ,පුත්තලම, කුරුණැගල, කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය , බදුල්ල, මොනරාගල, සහ මාතලේ Read More

කොරෝනා රෝගීන් ගණන 3362ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 3362 දක්වා ඉහළ ගොස් ඇත. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ (28) දිනයේ දී වාර්තා වූ රෝගීන් දෙදෙනා ලෙබනනයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බවයි. මේ වන විට කොරෝනා රෝගීන් 140 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝගීන් 3210 කු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

t

o

p