ට්‍රම්ප්ට කොරෝනා තහවුරුයි

October 2, 2020

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්ට ද කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ තමා සහ බිරිඳ අවශ්‍ය ප්‍රතිකාර සඳහා මේ වන විට යොමු වී ඇති බවයි.

t

o

p