චීන ගුරුවරියට මරණ දඬුවම

September 30, 2020

පෙර පාසල් ළමුන්ගේ ආහාරයට වස මිශ්‍ර කළ බවට චෝදනා එල්ල වී සිටි ගුරුවරියකට චීන අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ. 

පසුගිය වසරේ මාර්තු මාසයේ චීනයේ “ජීඇඔසූ” ප්‍රදේශයේ සිදුවූ මෙම සිදුවීම ලොව පුරා මහත් ආන්දෝලනයට ලක්වූ සිදුවීමක් බවට පත් වුණි. 

අදාළ ගුරුවරිය විසින් සිසුන් 25 දෙනෙකුට මෙම විෂ මිශ්‍රිත ආහාර ලබා දී තිබූ අතර රෝගී වූ එම සිසුන් අතරින් එක් සිසුවෙකු පසුව මියගොස් තිබුණි. 

t

o

p