කොළඹ කොරෝනා ආසාදිතයින් ඉහළට

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 237ක් වනවා. කොළඹ නගරය තුළ කොරෝනා ආසාදිතයින් 161ක්, කිරුලපන 06ක්, පාමංකඩ 02ක්, මෝදර 06ක්, මට්ටක්කුලිය 21ක්, කොටහේන 04ක්, නාරාහේන්පිට 06ක්, වැල්ලම්පිටිය 01ක්, මාළිගාවත්ත 03ක්, කඩුවෙල 01ක්, Read More

වැල්ලම්පිටියේ නිරෝධායන වන පිරිසට කන්න බොන්න නෑ

වැල්ලම්පිය, කටුපැලැල්ල ප්‍රදේශය ආශ්‍රිතව නිවෙස්වල නිරෝධායනයට ලක්ව සිටින පවුල් විශාල ප්‍රමාණයක් ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටිති. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී චන්ද්‍රසිරි පරණවිතාන මේ සම්බන්ධව මෙලෙස අදහස් දැක්වීය. කටුපැලැල්ල ප්‍රදේශයේ විශාල පිරිසක් ස්වයං නිරෝධායනට ලක්ව සිටිනවා. නිරෝධායන ඇඳිරිනීතිය පනවා මේ වන විට දින පහක් ගතව තියෙනවා. ඔවුන් බැලීමට කිසිවකු පැමිණෙන්නේ නැහැ. ඒ Read More

20 බලාත්මක වෙයි

පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් කර තිබෙනවා. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ අද (29) පෙරවරුවේ කථානායක කාර්යාලයේදී කථානායකවරයා ඊට සිය අත්සන තැබූ බවයි.

සුදර්ශන පැනිය රජයේ රෝහල් වල භාවිතයට ගැනීම බරපතල වෘත්තීය අපචාරයක්!

කෝවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නවීකරණය කරන ලද “සුදර්ශන පැනිය” නැමැති ආයුර්වේද ඖෂධය යොදා ගැනීමට කටයුතු සකස් කරන බවට ප්‍රවෘත්තියක් පළ වී තිබුණි. එසේම මෙම ඖෂධය බටහිර වෛද්‍ය පුහුණුව ලැබූ වෛද්‍යවරුන් මගින් බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන රජයේ රෝහල් වල භාවිතයට ගැනීමට යෝජනා වි ඇත. මෙම කරුණ විවිධ නෛතික හා ආචාර ධර්ම පිළිබඳ ගැටලු Read More

ඊයේ දිනයේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ ප්‍රදේශ

රටපුරා ව්‍යාප්ත වෙම්න් පවතින කොරෝනා වෙෙරස තත්ත්වය හේතුකොටගෙන ඊයේ(27) රාත්‍රියේ මොරටුව, හෝමාගම, පානදුර උතුර සහ පානදුර දකුණ, යන පොලිස් බලප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ.

කඨින පින්කම් ගැන විශේෂ දැනුම් දීමක්

සියලු විහාරස්ථානවල කෙරෙන කඨින පින්කම් කටයුතු ඉතාම සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමා මෙරට සියලුම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සදහන් කළේය. එකී ආගමික කටයුත්ත පැවැත්වීමට අවශ්‍ය පියවර ගත යුතුව ඇති නමුත් වසරකට වරක් සිදුකෙරෙන මෙම මහඟු පින්කමට දායක වීමට Read More

සඳ මත ජලය පවතින බව නාසා ආයතනය කියයි

සඳ මත නිසැකවම ජලය පවතින බව තහවුරු වී ඇති බව අමෙරිකාවේ නාසා ආයතනය සදහන් කරයි.   චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව සඳමත ස්වභාවික ජලය ඇති බවට ස්ථීර වශයෙන්ම ප්‍රකාශය කළ හැකි බව නාසා ආයතනය පෙන්වා දෙයි.   සඳ මතුපිට චන්ද්‍ර ආවාට තුළ අණුක ජලය පවතින බවට මීට පෙර අනාවරණ වී තිබුණි.   නව සොයා Read More

මගී ප්‍රවාහන බස්රථවලට හා එහි ගමන් කරන මගීන්ට දැනුම් දීමක්

ලංකා ගමනා ගමන මණ්ඩලයේ හා පෞද්ගලික බස්රථවල අංකය, බස්රථයේ ඇතුලත මගීන්ට හොදින් පෙනෙන ආකාරයට ස්ථාන කිහිපයක අලවා තබන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කර සිටියි.   එහිදී එම බස්රථයේ ගමන් ගන්නා මගීන් එම අංකය සටහන් කර ගැනීම වැදගත් වේ.    යම් හෙයකින් එහි ගමන් කළ මගියෙකුට කොරෝනා වෛරසට ආසාදනය වූ බවට Read More

තවත් කොවිඩ් මරණ 2 ක් – දවසට තුනයි

තවත් කොවිඩ් මරණ 2 ක් අද දිනයේදී මෙරටින් වාර්තා වුණා. ඒ අනුව අද දිනයේදී මිය ගිය පුද්ගලයින් ගණන තිදෙනෙක් වන අතර මේ වන විට මෙරට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 19 ක්. මෙලෙස මියගිය පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් අවුරුදු 19 ක තරුණයෙක් වන අතර අනෙක් පුද්ගලයා අවුරුදු 75 ක අයෙක්

t

o

p