20 බලාත්මක වෙයි

October 29, 2020

පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් කර තිබෙනවා.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ අද (29) පෙරවරුවේ කථානායක කාර්යාලයේදී කථානායකවරයා ඊට සිය අත්සන තැබූ බවයි.

t

o

p