කොළඹ කොරෝනා ආසාදිතයින් ඉහළට

October 29, 2020

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 237ක් වනවා.

කොළඹ නගරය තුළ කොරෝනා ආසාදිතයින් 161ක්, කිරුලපන 06ක්, පාමංකඩ 02ක්, මෝදර 06ක්, මට්ටක්කුලිය 21ක්, කොටහේන 04ක්, නාරාහේන්පිට 06ක්, වැල්ලම්පිටිය 01ක්, මාළිගාවත්ත 03ක්, කඩුවෙල 01ක්, වැල්ලවත්ත 05ක්, බොරැල්ල 03ක්, තුන්මුල්ල 01ක් සහ කැස්බෑව ප්‍රදේශයේ 17ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

t

o

p