නව සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා වැඩ භාරගනී

October 29, 2020

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා ලෙස පත්වූ වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා අද (29 දා) පෙරවරුවේ යෙදුන සුබ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ කාර්යාලයේ දී පැවති චාම් උත්සවයකින් පසු සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියාය.

t

o

p