අසේල ගුණවර්ධන නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරේ

October 27, 2020

වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා.

ඔහු කළුබෝවිල රෝහලේ හිටපු අධ්‍යක්ෂවරයායි.

t

o

p