තවත් කොවිඩ් මරණ 2 ක් – දවසට තුනයි

October 27, 2020

තවත් කොවිඩ් මරණ 2 ක් අද දිනයේදී මෙරටින් වාර්තා වුණා.

ඒ අනුව අද දිනයේදී මිය ගිය පුද්ගලයින් ගණන තිදෙනෙක් වන අතර මේ වන විට මෙරට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 19 ක්.

මෙලෙස මියගිය පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් අවුරුදු 19 ක තරුණයෙක් වන අතර අනෙක් පුද්ගලයා අවුරුදු 75 ක අයෙක්

t

o

p