සඳ මත ජලය පවතින බව නාසා ආයතනය කියයි

October 28, 2020

සඳ මත නිසැකවම ජලය පවතින බව තහවුරු වී ඇති බව අමෙරිකාවේ නාසා ආයතනය සදහන් කරයි.  

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව සඳමත ස්වභාවික ජලය ඇති බවට ස්ථීර වශයෙන්ම ප්‍රකාශය කළ හැකි බව නාසා ආයතනය පෙන්වා දෙයි.  

සඳ මතුපිට චන්ද්‍ර ආවාට තුළ අණුක ජලය පවතින බවට මීට පෙර අනාවරණ වී තිබුණි.   නව සොයා ගැනීම වන්නේ සඳ මතුපිටද එලෙස අණුක ජලය සහිත කලාප පවතින බවයි.  

t

o

p